උබ හරියටම හරි මචං... රටින් පිට ඉන්න අපිට මේවා මහා මෙරක් වගේ බන්.... අවුරුද්දකට සැරායක් ඇවිල්ල, ගෙදරට වෙලා නිදහසේ ඉන්නව මිසක් මේවගේ ට්‍රිප් යන්න අපිට වරම් නෑ මචං... අනික මගේ යාලුවො නම් කොහේ හරි යන්න ඇහුවහම නිවාඩු නා... නිවාඩු දවසටත් වැඩ, හේතු අහේතු ගොඩායි.... හැබැයි බොන්න කතා කරහම ඔය මුකුත් නෑ.... බොන්න සල්ලිත් තියෙනව, නිවාඩුත් තියෙනව, වෙරි වෙලා වැඩි උනහම ඊලග දවසෙත් නිවාඩු දාන්න නිවාඩු තියෙනව.... ඔන්න ඕකයි අපිට කෙලවුනේ...
උබල ජයෙන් ජය.... යන තනක පරිස්සමින් ගිහිල්ල වරෙන්.... අපිට බලන්න තව ෆොටොත් විස්තරත් ද්ගාපන්... අපි මේව බලල තමයි සැනසෙන්න....