හපුතලේ - ඇල්ල bike චාරිකාව

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    Machan uba giya dawase Addishan bungalow eka athulata yanna puluwan unada? Apith feb 1,2,3 badulla tour ekak awa. Bungalow eka wahala kiyala aranchiyak awa.

    අපි ඇතුළට ගියා මචං. සමහරවෙලාවට කාලගුණය හොඳටම අවුල් දවස් වල වහලා තියෙනවා කියලා අපිටත් කෙනෙක් කිව්වා. එහෙමද දන්නේ නෑ.
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    උබ හරියටම හරි මචං... රටින් පිට ඉන්න අපිට මේවා මහා මෙරක් වගේ බන්.... අවුරුද්දකට සැරායක් ඇවිල්ල, ගෙදරට වෙලා නිදහසේ ඉන්නව මිසක් මේවගේ ට්‍රිප් යන්න අපිට වරම් නෑ මචං... අනික මගේ යාලුවො නම් කොහේ හරි යන්න ඇහුවහම නිවාඩු නා... නිවාඩු දවසටත් වැඩ, හේතු අහේතු ගොඩායි.... හැබැයි බොන්න කතා කරහම ඔය මුකුත් නෑ.... බොන්න සල්ලිත් තියෙනව, නිවාඩුත් තියෙනව, වෙරි වෙලා වැඩි උනහම ඊලග දවසෙත් නිවාඩු දාන්න නිවාඩු තියෙනව.... ඔන්න ඕකයි අපිට කෙලවුනේ...

    උබල ජයෙන් ජය.... යන තනක පරිස්සමින් ගිහිල්ල වරෙන්.... අපිට බලන්න තව ෆොටොත් විස්තරත් ද්ගාපන්... අපි මේව බලල තමයි සැනසෙන්න....


    හරිම දුක කාරණයක් ඕක. මෙහෙම ගමනක් යන එකට වඩා බොන එක ලොකු යාලුවෝ මටත් ඉන්නවා. අපි ට්‍රිප් එකක් ගිහින් ඇවිත් ෆොටෝ දැම්මම හැමතිස්සෙම කියනවා ඊළඟ එකටනම් එනවමයි කියලා. කථා කලාම එන්නේ නෑ. හැබැයි බොන්න නම් එක පයින්.
    ගොඩක් ස්තුති මචං comment එකට. ලංකාවට ආපු දවසක හොඳ චාරිකාවක් යන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    macho me wage trip yaddi wiyadam tikath damma nam maru
    petrol gahanna kochchara giyada rooms walata ehema. ethakota yanna asa kenekta estimate ganak hithaganna puluwan
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    macho me wage trip yaddi wiyadam tikath damma nam maru
    petrol gahanna kochchara giyada rooms walata ehema. ethakota yanna asa kenekta estimate ganak hithaganna puluwan

    ඔව් ඒක ඇත්ත. මම පුළුවන් තරම් විස්තර ඇතුව දාන්නම් මචං ඊළඟ ඒවා