උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    හොදට විස්තර කරල තියනව...නියම ෆොටෝ ග්‍රෑෆර් කෙනෙක් ඉන්නේ...මොකක්ද පාවිච්චි කරපු භාන්ඩේ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    IMG_2716.jpg


    මේක මාර ගති :cool::cool:
    නියම ගමනක් මචං අපිත් එක්ක බෙදාගත්තට තෑන්ක්ස් :) +21
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩෝ.. උඹල හරිම වාසනාවන්තයි බන්... උඹලගෙ ඇස් පිං කරල තියෙනවා මේ වගේ ලංකාවේ සුන්දරත්වය දකින්න..
    පට්ට උපරිමයි බන්...

    රෙප් 18+
    මේ උඹල ගිය මාවුස්සාකැලේ ජලාශේ සිරීපාදෙ මුදුනෙ ඉදන්....
    IMG_0487.jpg

    IMG_0488.jpg

    IMG_0545.jpg

    බොහොමත්ම ස්තුති මචං comment එකට. උඹේ pics තුනත් පට්ට. අන්තිම එක තමා ලස්සනම, හෙවනල්ලත් එක්ක.
    රෙප් දෙන්න බෑලු. පුළුවන් වුන ගමන් දෙන්නම් මචෝ..