ඔව්, අයියේ කොහොමත් දැනට හැම ලියකියවිල්ලක් ම කරලා ඉවරයි, මට දැන් කරන්න තියෙන්නේ මහනුවර නගර සභාවට ගිහිල්ලා මේ ඉල්ලුම් පත්‍රය බාර දෙන්න විතරයි. අලුතින් මීටරයක් ගන්න යන ගෙදරට වෙනම ලිපිනයක් හදා ගන්නයි ඕන වේලා තියෙන්නේ, ඒත් ඒ තැනට යන පාර හරියටම මම දන්නේ නෑ, ඒකයි මේ Thread එකෙන් මට දැන ගන්න ඕන වේලා...