අමතර~විදුලි_මීටරයක්
බොහෝ දෙනෙක් මගේ මේ Thread එකට ( ලයිට්~බිල ) උදව් කලා ඒ අයට ස්තුතියි කියන අතර,
අන්තිමේදි මේ Thread එකටත් ( ප්රාදේශිය~ලේකම් කාර්යාලය කොහෙද තියෙන්න ) උදව් කරලා තිබ්බා.
මගේ ගෙදරට අමතර මීටරයක් ගන්න වැඩෙන් විතර දැන් 70% වගේ හරි,
අද මම උදේ CEB එකට ගියාම ඒ අය කිව්වා නගර සභාවෙන් අපේ ගෙදරට වෙනම නොම්බරයක් ඉල්ලුම් කරන්න කියලා.
මට දැන ගන්න ඕනේ මහනුවර නගර සභාව කොහෙද තියෙන්නේ කියලා.
මේ ලියකියවිලි ඒ නගර සභාවට බාර දුන්නාට පස්සේ මොනවා ද කරන්න තියෙන්නේ.
මේ වැඩේ වෙනුවෙන් එහාට මෙහාට ගිහිල්ලාම දැන් එපා වේලා තියෙන්නේ.