මේක ඇත්තක් ද? Xpango

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

12910248.jpg

අද දවසේ හුගාක් අය මේ වගේ ලින්ක් ( http://www.xpango.com?ref=92912738 ) යවලා රෙජිස්ටර් වෙන්න කියනවා, Phones Free දෙනවා කියලා,
ඇත්තට ම මේ සයිට් එකෙන් එහෙම Phones දෙනවා ද ?
ඒ සයිට් එකෙන් නම් කියලා තියෙන්නේ ඒ වගේ දෙනවා කියලා,
ඒත් මට තියෙන ප්‍රශ්නේ ඇවිත් ඒ අයට මේ වගේ Phones දිමෙන් ඒ අයට තියෙන වාසිය මොකක් ද කියන එකයි.

අනික අපිට කැමති ෆොන් එකක් තොරාගන්නත් පුලුවන් කම තියෙනවා ලු,
ඇත්තටම මේකත් අර කියනවා වගේ Spam සයිට් ගණයට අයත් එකක් ද කියලා දන්න කවුරු හරි කියනවා ද ?

Last edited:

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හිකිස් ඔයත් ඇගට නොදනී ref ලින්ක් එක දැම්මා නේ? :P
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    හිකිස් ඔයත් ඇගට නොදනී ref ලින්ක් එක දැම්මා නේ? :P

    මම තවම මෙකේ රෙජිස්ටර් වුනේත් නෑ, මට අද දවසට මේ වගේ ලින්ක් 3ක් ආවා. මේක රෙෆරල්ස් ලින්ක් එකක් ද මොකක් ද කියලා මම හරියටවත් දන්නේ නෑ. මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගෙන රෙජිස්ටර් වෙන්නයි මම බැලුවේ.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මම තවම මෙකේ රෙජිස්ටර් වුනේත් නෑ, මට අද දවසට මේ වගේ ලින්ක් 3ක් ආවා. මේක රෙෆරල්ස් ලින්ක් එකක් ද මොකක් ද කියලා මම හරියටවත් දන්නේ නෑ. මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගෙන රෙජිස්ටර් වෙන්නයි මම බැලුවේ.

    මේක බලන්න
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0

    සමහර අයට ලැබිලා තියෙනවා ලු නේ, ඒ වගේම තවත් සමහරක් කියනවා මේ සයිට් එක ස්පැම් කියලා, කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා විශ්වාස කරන්නත් බෑ.