අද හවස ඉදලා SLT පාරිබෝගික මහතුන්ට proxyයක් හරස් කපල නේද, හෙට වෙනකොට හරි යන්නත් පුලුවන්, අනිත් අයටත් හිර වෙන්නත් පුලුවන්,, එක හින්දා කෝකටත් සූදාකම් ශරීරේ කියලා මේ වගේ වෙලාවට ඔය filter අස්සෙන් රින්ගන්න තියෙන ක්‍රම ගැන අපි ටිකක් අයේත් මතකය අලුත් කරගෙන ඉමු නේද ? නොදන්න අයටත් ප්‍රයෝජනවත් වේවි නොවැ...