දැන් වැඩ කරන්නේ Active Directory, Intune, Azure, Power Platform, M365 වල
වැඩ කරනවා කිව්වේ professional environment එකක නෙමෙයි, Home lab එකක් setup කරලා පිස්සු නටනවා:rofl:
Windows server 2022, RedHat Enterprise Linux දාලා තියෙන්නේ lap එකේ
දැනට plan එක, මේ skills වලින් job වලට apply කරලා, ඒ ගමන්...