මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බං අපි ඉපදිලා ඔහේ මැරිලා යනවා, වයසට යනවා කියන එක මතක් වෙන්නවත් මේ වගේ දවසක් තියෙන්න ඔ්න මම නම් කියන්නෙ, ඒකෙත් තියෙන්නෙ වෙනම ආතල් එකක්, බලංහංකො පරණ උපන්දින වල ගහපු පොටෝ ආයේ බලනකොට තියෙන ආතල් එක.... සමහර එවුං අපිත් එක්ක හිටිය මැරිලා, සමහරු දුර ඈතට ගිහින්, ජීවිතේ තේරුම් ගන්න එකට එකත් ආතල් එකක් බං

    එහෙනං සමරපං :yes: ඔව් උඹ වටේ ඉන්න හැමෝම උඹේ උපන් දිනේ මතක තියාගන්න තරම් මේ ලෝකෙට මාර වැදගත් කෙනෙක් තමා :yes: මැරෙනකංම ඔය ෆැන්ටසියෙ ජීවත් වෙලා මැරිල පලයං :yes: මැරිල ගියාට පස්සෙ පුලුවන් වුනොත් ඇවිල්ල බලපංකො උඹ නැතුව ඉන්න බෑ වගේ හිටපු උන් ජීවත් වෙන විදිහ. ෆැන්ටසියෙං මිදෙන්න එදා වෙනකංම ඉඳපං. මට උඹ ගැන දුකයි :( good luck
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    How old are you kid? Birth days are not a that much of thing to celebrate.

    Don't try to show others that you are a care taker and later get your ass fucked. People like you always losers untill use that money to feed an innocent.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795

    Ma niggaaa
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    උදව්වක් හෝ යම් කිසි දෙයක් කරලා
    තමන්ටත් ඒකම ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් වැඩ කරන්න එපා බන්

    :yes::yes::yes:

    thats exactly correct,,,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    එහෙනං සමරපං :yes: ඔව් උඹ වටේ ඉන්න හැමෝම උඹේ උපන් දිනේ මතක තියාගන්න තරම් මේ ලෝකෙට මාර වැදගත් කෙනෙක් තමා :yes: මැරෙනකංම ඔය ෆැන්ටසියෙ ජීවත් වෙලා මැරිල පලයං :yes: මැරිල ගියාට පස්සෙ පුලුවන් වුනොත් ඇවිල්ල බලපංකො උඹ නැතුව ඉන්න බෑ වගේ හිටපු උන් ජීවත් වෙන විදිහ. ෆැන්ටසියෙං මිදෙන්න එදා වෙනකංම ඉඳපං. මට උඹ ගැන දුකයි :( good luck

    Ma nigga talking some real shit:cool:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.

    :yes::cool::shocked:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,992
    113
    Panadura
    අව්ලක් නෑ උබ බඳින්න ඉන්න කෙල්ල
    සුබ පැතුවනේ එහෙනම් එච්චරයි
    කෙල්ලගේ ගෙදර එවුන්ව ආයේ ගනන්
    නොගෙන හිටහන් මීට පස්සේ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නෑ බං අපි ඉපදිලා ඔහේ මැරිලා යනවා, වයසට යනවා කියන එක මතක් වෙන්නවත් මේ වගේ දවසක් තියෙන්න ඔ්න මම නම් කියන්නෙ, ඒකෙත් තියෙන්නෙ වෙනම ආතල් එකක්, බලංහංකො පරණ උපන්දින වල ගහපු පොටෝ ආයේ බලනකොට තියෙන ආතල් එක.... සමහර එවුං අපිත් එක්ක හිටිය මැරිලා, සමහරු දුර ඈතට ගිහින්, ජීවිතේ තේරුම් ගන්න එකට එකත් ආතල් එකක් බං

    "තිත්ත අැත්ත" තේරුම් ගන්න හිතලාවත් නැති තවත් අහිංසක දරු පැටියෙක්... :(
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    යකෝ මගේ උපන් දිනේ මට මතක් වෙන්නෙත් පහුවෙලා දවස් කීපයක් ගියාට පස්සේ...
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    i always talk real shit. it's just that u don't always agree with me :sorry:

    There are two entities always. This fucker who posted the thread is living at an one end and you fucker at the other end. Try to deviate to the middle rather than obsessive on death.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
    ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
    ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා...
    සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
    ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
    දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප‍්‍රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......
    positive vidiyata hithamu. Girl ge side eke, Money adu nam, spend karanna money nathi unama, silent vea velaval thiyanava.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    There are two entities always. This fucker who posted the thread is living at an one end and you fucker at the other end. Try to deviate to the middle rather than obsessive on death.

    yeah right. u are always in the middle where everybody should be and others are too deviated towards ends. fuck u
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
    ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
    ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා...
    සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
    ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
    දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප‍්‍රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......
    Mama nam kellage paule unta party denna yanne naa kellata vitharai mona magulak da ban uba karanne :D:D:D:D:D
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    70cb814621583e48503e643bc6c27671.jpg