මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
    ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
    ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා...
    සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
    ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
    දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප‍්‍රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......
     
    • Like
    Reactions: donkosala

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උදව්වක් හෝ යම් කිසි දෙයක් කරලා
    තමන්ටත් ඒකම ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් වැඩ කරන්න එපා බන්

    :yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    :rolleyes: eka thama ubata dunna surprise eka.koho mada uba party dunna wageda e athal eka
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    උදව්වක් හෝ යම් කිසි දෙයක් කරලා
    තමන්ටත් ඒකම ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් වැඩ කරන්න එපා බන්

    :yes::yes::yes:

    :yes::yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබේ අම්මයි,කෙල්ලයි සුභ පැතුවනේ කියලා හිත හදාගන්න තියෙන්නේ.
    ඔක්කොටම වඩා අමතක උන අයට මතක් උනාමයි අවුල :confused:
    හැබැයි කෙල්ලට තිබ්බා අම්මට කියන්න
    :eek:
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    උදව්වක් හෝ යම් කිසි දෙයක් කරලා
    තමන්ටත් ඒකම ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් වැඩ කරන්න එපා බන්

    :yes::yes::yes:

    :yes::yes::yes: උඹ කියන කතාව ඇත්තබං... මම හැම එකාටම උදව් කරනවා...
    කිසිම බලාපොරොත්තුවක් නැතිවම, ඒත් උදව් ලබන කිසිම එකෙක් කවදාවත් මට උදව් කරලාත් නෑ. මගේ එහෙම බලාපොරොත්තුවකුත් නෑ උදව් ගන්න. මේක බං අපේ පවුල්වල සම්බන්ධ දෙයක් නිසයි දුක හිතුනෙ...
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    :rolleyes: eka thama ubata dunna surprise eka.koho mada uba party dunna wageda e athal eka

    ඇත්ත බං ඒක තමයි නියම ආතල් එක , කල්පනා කරන්න ගොඩාක් දේවල් හිතට දැන්නුවා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mokata da ban ohoma ganu ea paula hena athi Ubata Sada duke Glenna wenne lagadima :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113

    ඇත්ත බං ඒක තමයි නියම ආතල් එක , කල්පනා කරන්න ගොඩාක් දේවල් හිතට දැන්නුවා...

    Gedara ayata mataka nethuwa athi bn.ube fb ekewath nane.kellath gedara aya wish kara kiyala hithala nikan inna athi.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,662
    8,883
    113
    kandy
    oka kiyapan kellata. e tapasse ubata eyalage ewa organize karanna kiyanne nathi wei. ekama kochchara deyak da :D:D
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කෙල්ල සුබ පැතුනවා කියල දන්න නිසා අනිත් අය වෙන වෙනම සුබපතන්න නැතුව ඇති.:yes: කෙල්ලගේ අම්මයි, තව ටිකකින් කෙල්ලගේ තාත්තයි සහෝදර-සහෝදරියන් ඔක්කොම කතා කරලා සුබපතයි කියල හිතනවනම් විකාර වැඩක්නේ. උබේ කෙල්ලගේ ගෙදර අයටත් උබ සුබපතුවට උබේ පව්ලේ අය එහෙම කරනවද හැමදාම?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මකන නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.

    Ma nigga
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන විකාරද බන් මේ..උබ මල් මල් චීත්තද අදින්නෙ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මකන නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.
    This isn't about the birthday I think he is taking about caring. Care karana minssu care karanne ne wage innakota hurt wenawa ban. its the human nature. Even though its not that something we really need.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    This isn't about the birthday I think he is taking about caring. Care karana minssu care karanne ne wage innakota hurt wenawa ban. its the human nature. not that something we really need.

    every living thing is a selfish sack of meat. nobody cares. it's the truth. fuck caring. fuck birthdays. fuck feelings. just suffer these few decades u are here for and die. that is the life.
     
    • Like
    Reactions: SBWoof

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.

    නෑ බං අපි ඉපදිලා ඔහේ මැරිලා යනවා, වයසට යනවා කියන එක මතක් වෙන්නවත් මේ වගේ දවසක් තියෙන්න ඔ්න මම නම් කියන්නෙ, ඒකෙත් තියෙන්නෙ වෙනම ආතල් එකක්, බලංහංකො පරණ උපන්දින වල ගහපු පොටෝ ආයේ බලනකොට තියෙන ආතල් එක.... සමහර එවුං අපිත් එක්ක හිටිය මැරිලා, සමහරු දුර ඈතට ගිහින්, ජීවිතේ තේරුම් ගන්න එකට එකත් ආතල් එකක් බං