ආයුධ_පෙන්වීමේ_නාටකය

Alexturney

Active member
  • Jul 19, 2012
    248
    64
    28
    Pic-1-1-680x453.jpg

    එළකිරි එකේ සිටින බුද්ධිමත් සාමාජිකයින්ට පමණයි මේ ඇරයුම. සංවධාත්මකව මේ ගැන කතා කරමු.

    • අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුද ?

    • පොලිසිය නීතිය අතට ගෙන ආයුධ පෙන්වන්න ගොස් මරා දැමීම සාධාරණය කල හැකිද ?

    • මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබියහැකිද ? පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතුද?

    • මෙසේ පොලිසයට නීතිය අතට ගැනීමට හැකි වුවහොත් අනාගතයේදී සාමාන්‍ය මිනිසුන්ටද ආයුධ පෙන්වන නාටකය රඟ දක්වනු ලැබේද ?

    • නීතිය තද කොට නඩු කටුතු ඉක්මන් කර මරණිය දණ්ඩනය පැනවීම හොඳ විසඳුමක් වේවි ද ?

    හරවත් සාකච්චාවකට ඔබට ඇරයුම්

    nodakin witharak....
    buddimath sakachchawak kohoma unath ube buddiya nam therenewa meka dakkama.
    :angry::angry::angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද මේ කියන්නේ බෞද්ධ රටක් හින්දා මරණිය දණ්ඩනය නවත්තල තියෙන්නේ කියල?
    මෙහෙම දකින දෙවන කමෙන්ට් එක මේක....... මට මතක විදියට UN එකෙන් ගැලවෙනවා මරණ දඩුවම ක්‍රියාත්මක කරාම........ දන්න කෙනෙක් කියයි.
    ආගමේ සම්බන්දයක් නෑ
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0

    :no::no: naane ban .. ehema nan USA vala samahara states vala capital punishment eka thiyenavanee..
    oya inne hondata UN eke.. apitath paw dedi ..

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මොකක්ද මගුලකින් ඕක හිරකරලා තියෙන්නේ. දියුණු රටවලට ඔය නීති නෑ බන්...... ඕව ගෙම්බොන්ට විතරක් තියෙන, ලොකු රටවලට පොඩි රටවලට ගේම ඉල්ලන්න තියන් ඉන්නන ඔප්ෂන්ස්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මොකක්ද මගුලකින් ඕක හිරකරලා තියෙන්නේ. දියුණු රටවලට ඔය නීති නෑ බන්...... ඕව ගෙම්බොන්ට විතරක් තියෙන, ලොකු රටවලට පොඩි රටවලට ගේම ඉල්ලන්න තියන් ඉන්නන ඔප්ෂන්ස්
    අපේ රටේ ගොඩක් අය ඕක දෙන්න එපා කියල මතේකඉන්න නිසා නොදෙනවා මිසක් ජනාධිපතිට ඕනෙනං මරන්න පුළුවන් නෙ අස්සන ගහල. අර පහුගිය කාලේ කඹයක් ගෙනල්ල අලුගොසුවට අයදුම්පත්‍ර එහෙමත් කැඳවවල පොඩි සද්දයක් දැම්මේ.
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මොකක්ද මගුලකින් ඕක හිරකරලා තියෙන්නේ. දියුණු රටවලට ඔය නීති නෑ බන්...... ඕව ගෙම්බොන්ට විතරක් තියෙන, ලොකු රටවලට පොඩි රටවලට ගේම ඉල්ලන්න තියන් ඉන්නන ඔප්ෂන්ස්

    lazylizard kivva vage seen ekak thama ban man danna vidiyata nan..
    maanawa uththen nan restriction ekak thiyenna ba .. :no::no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ රටේ ගොඩක් අය ඕක දෙන්න එපා කියල මතේකඉන්න නිසා නොදෙනවා මිසක් ජනාධිපතිට ඕනෙනං මරන්න පුළුවන් නෙ අස්සන ගහල. අර පහුගිය කාලේ කඹයක් ගෙනල්ල අලුගොසුවට අයදුම්පත්‍ර එහෙමත් කැඳවවල පොඩි සද්දයක් දැම්මේ.

    මරණ දඩුවම බහුතරේ එපා කියනවා?........ ඊලග ජනදිපතිවරණේ දිනන්න පුළුවන් වැරදිකාරයෝන්ට මරනදඩුවම දෙනවා කියල. ඔකේ ඔය අවුලක් දාන්නේ නිරපරාදේ මිනිහෙක් මැරෙයි, ඌ පවු කියන මතේ ඉදලා........ ඔය මානව හිමිකම් කතන්දරේ මේ ත්රෙඩ් එක දාපු එකා දන්නවා කියල හිතනවා, ඌ කියයි හරියට
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    මේ ත්රෙඩ් එක ඇරපු එකාට කියන්නේ.... තෝ වගේ කාලකන්නියෙක්ට තමයි පාතාලෙන් වැඩේ දෙන්න තිබ්බෙ... යකෝ පොලීසියේ කොල්ලාගෙ දරුවො දෙන්න තාත්තා ඉල්ලල අඩන හැටි දැක්කනම් තෝ මේ වගේ ත්රෙඩ් දාන්නෑ කාලකන්නියෝ, තොපි වගේ අවජාතකයෝ ඉන්නකම් මේ රට හදන්න බෑ.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න ඒක තමයි පැහැදිලි වෙනස.. මහින්දගෙ කාලෙ ආයුධ බලන්ඩ එක්ක ගියාම පාතාල උන්ගෙ මානව හිමිකම් කැඩෙනව කියල කැගහපු unp බැල්ලියො රැල අද නිරුවතින් දගලනව...ඒ කාලෙ ගෝඨ වෙඩි තිබ්බ කියල දගලපු unp බැල්ලියො අද පොලිසියෙන් වෙඩි තිබ්බලු.. :lol::lol::lol::lol: unp බැල්ලියො පාතාල කාරයො වෙනුවෙන් පෙනී ඉන්න එක සාමන්ය දෙයක්.. මොකද unp බැල්ලියන්ට රටක් ජාතියක් අගමක් කියල දෙයක් නැ අමු තිරිසන් හැත්ත..පොන්න රනිල කලිසම ගලෝල පාතාල කරයන්ට *ක දීලවත් ඕක විසදන්ඩ වෙන්නෙ නැ,..පාතාලෙට එකම විසදුම බුල්ට් එකෙන් උත්තර දෙන එක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ත්රෙඩ් එක ඇරපු එකාට කියන්නේ.... තෝ වගේ කාලකන්නියෙක්ට තමයි පාතාලෙන් වැඩේ දෙන්න තිබ්බෙ... යකෝ පොලීසියේ කොල්ලාගෙ දරුවො දෙන්න තාත්තා ඉල්ලල අඩන හැටි දැක්කනම් තෝ මේ වගේ ත්රෙඩ් දාන්නෑ කාලකන්නියෝ, තොපි වගේ අවජාතකයෝ ඉන්නකම් මේ රට හදන්න බෑ.....

    :yes::yes: පාතාල කාරයන්ගෙ මානව හිමිකන් වෙනුවෙන් තෙර්ඩ් දාගෙන හඩන පරයො පාතාලෙන් වෙඩිකාල මහ මග මැරිල වැටුන අත දරුවො වෙනුවෙන් කවදාවත් තෙර්ඩ් දාන්නෙ නැ..අපිටත් ඔනෙ නම් දේශපාලන වාසි ගන්ඩ මනව හිමිකන් කැඩෙනවෝ කියාල බෙරිහන් දෙන්ඩ පුලුවන් ,ඒත් රටේ මිනිස්සු වෙනුවෙන් අපි පෙනී ඉන්නව.. පාතාල කාරයන්ට බුලට් එකෙන් මිසක් වෙන කිසිම උත්තරයක් නැ..
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම ජීවිතයක් නැති කරනවට වචනයකින් වත් දායක වෙන්න කැමති නෑ. ඒත් ආයුධ පෙන්නන ගෙනියද්දි තියන එක මෝඩ වැඩක්. ඒත් තියන්නම ඕනේ නම්, ඌ ගෙදරක හැංගිලා ඉන්න වෙලාවෙම තියලා දාන්න තිබ්බෙ. පොලිසිය ස්මාර්ට් වෙන්න ඕනේ. දෙයක් කරන්න ඕනේ නම්, එකකට එකක් වෙනස් ක්‍රම වලට කරන්න ඕනේ. හැමදාම එකම දේ කරන එක මෝඩ වැඩක්.
    me gana hithuwada?
    1.target1 hari kenata nogiyoth?
    2.return wedi prahara ella unoth?
    awadanam wada oni na,
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කවුද මේ කියන්නේ බෞද්ධ රටක් හින්දා මරණිය දණ්ඩනය නවත්තල තියෙන්නේ කියල?
    මෙහෙම දකින දෙවන කමෙන්ට් එක මේක....... මට මතක විදියට UN එකෙන් ගැලවෙනවා මරණ දඩුවම ක්‍රියාත්මක කරාම........ දන්න කෙනෙක් කියයි.
    ආගමේ සම්බන්දයක් නෑ

    UN එකෙන් ගැලවෙන කතා නැහැ. All the countries below have death penalty, but my personal opinion is death penalty is not gud for a country like Sri Lanka where the law is not equal for everybody.

    Botswana
    Chad
    Comoros
    Democratic Republic of the Congo
    Egypt
    Equatorial Guinea
    Ethiopia
    Gambia
    Lesotho
    Libya
    Nigeria
    Somalia
    Somaliland
    South Sudan
    Sudan
    Uganda
    Zimbabwe
    Antigua and Barbuda
    Bahamas
    Barbados
    Belize
    Cuba
    Dominica
    Guatemala
    Guyana
    Jamaica
    Saint Kitts and Nevis
    Saint Lucia
    Saint Vincent and the Grenadines
    Trinidad and Tobago
    United States
    Afghanistan
    Bahrain
    Bangladesh
    China
    India
    Indonesia
    Iran
    Iraq
    Japan
    Jordan
    North Korea
    Kuwait
    Lebanon
    Malaysia
    Oman
    Pakistan
    Palestinian Territories
    Qatar
    Saudi Arabia
    Singapore
    Syria
    Taiwan
    Thailand
    UAE
    Vietnam
    Yemen
    Belarus
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර තට්ටය හිට්ලර් කෙනෙක් රජ කරන්න ඕනෙ කියල දවස් තුනක්වත් ගියෙ නෑ "හිට්ලර් වෙන සැටි මම පෙන්වමි" කියල හිටං පටන්ගත්තලු
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Aparada karana ewun aparada karanna baya wenawa neda?
    නෑ මචන් ඇත්තටම වෙන්නෙ අපරාද කරන එකා තවත් සූක්ෂම විදියට අපරාද සිදුකරන එක.

    අපරාදය හා දඩුවම අතර දැනට හොයාගෙන තියෙන විදියට කිසිම සම්බන්දයක් නෑ. හොදම උදාහරණය තමයි ලෝකයේ මරණ දඩුවම ක්‍රියාත්මක වන රටවල් බලන්න. ඒ රටවල්වල දැනටත් මරණ දඩුවම සිදුවෙනව. එයාල මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න පටන්ගෙන තියෙන්නෙ අදට වසර සිය ගානකට කලින්. නමුත් එයාලට මරණ දඩුවම මේ මොහොතෙත් ක්‍රියාත්මක කරන්න සිදුවෙලා තියෙන්නෙ, අපරාධය සහ දඩුවම අතර සම්බන්දයක් නොමැති නිසා. මිනිස්සු මරණ දඩුවමට බයේ අපරාධ සිදුකරන එක නතර කලානම් අද ඒ රටවල්වල මරණ දඩුවමට කිසිවෙක් ලක් නොවිය යුතුයි.

    ඇත්තටම මරණ දඩුවම කියන්නෙ යම් අගතියට පත් පාර්ශවයකට අපරාදය සිදු කල කෙනාගෙන් පලිගැනීමට දෙන අවසථාවක් පමණයි. එතනින් එහාට කිසිම දෙයක් නෑ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    Well Said
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    ඉස්සර ඔහොම වෙද්දී නං කිවේ ගෝඨාභය තමා මිනිස්සු මරන්නේ කියල ආයුද පෙන්නන්න එක්ක ගිහින් කියල. දැන් මැරෙනකොට ඒවා වෙන්නේ පොලිසිය අතින්, ඉහලින් කිසි සම්බන්ධයක් නෑ :baffled:

    මේ වගේ සිදු වීමකදී මේ වෙච්ච් දේ ගැන නම් කියන්න දෙයක් නෑ , මේක හොඳත් නෑ නරකත් නෑ නමුත් ගොටට ආපු චෝදනාව උනේ ගොටගේ විරුද්ද පැත්තේ ඉන්න පාතාල කාරයෝ විතරයි අයුධ බලන්න එක්කන් ගියේ කියලා :no::no:, මන් මේ කල්පනා කරේ එක නෙමෙයි උබ තමයි මේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා හීන් නුලෙන් දේශපාලන සින් අදින්නේ ඊට පස්සේ අනිත් උන් මරා ගද්දි අතල් එකේ ඉන්නවා :P:P