මල මගුලක් නේ උනේ
එක පාරටම කරන්ට් එක වැඩි වෙලා අඩු වෙලා හෙන සීන් එකක් උනා:baffled:. ඊට පස්සේ මගේ දුප්පත් 2.1 සබ් එකෙ සවුන්ඩ් හරි නැහනේ:(,, නිකන් බේස් එන්නේ නැ වගේ,, සද්දේ වැඩි කරාම බක් බක් ගානවා:Pඅරගෙන මාස දෙකක් වත් නැ මොනවා හරි කරගන්න බැරි වෙයිද..
මේක හදාගන්න පුලුවන් වෙයිද:rolleyes: