මල මගුලක් නේ උනේ

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මල මගුලක් නේ උනේ

එක පාරටම කරන්ට් එක වැඩි වෙලා අඩු වෙලා හෙන සීන් එකක් උනා:baffled:. ඊට පස්සේ මගේ දුප්පත් 2.1 සබ් එකෙ සවුන්ඩ් හරි නැහනේ:(,, නිකන් බේස් එන්නේ නැ වගේ,, සද්දේ වැඩි කරාම බක් බක් ගානවා:Pඅරගෙන මාස දෙකක් වත් නැ මොනවා හරි කරගන්න බැරි වෙයිද..
මේක හදාගන්න පුලුවන් වෙයිද:rolleyes:
CREATIVE-SBS-A200-9W-RMS-2-1-HOPARLOR-SIYAH__18537289_0.jpg
 
  • Like
Reactions: samu123

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    තියෙනවා මචන් ඒත් සම්පූර්නයෙන්ම කෙලවී ගොස් නැති නිසා අවුලක් වෙයිද,,,:rolleyes:

    කරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී
    this is the optimal solution:D
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී

    තැන්ක්ස් මචන් ඒ බබා පාර්ට් එක තමා දාන්න වෙන්නේ,,,, :D ඒත් උන් මහ ශූවර් නැ බන්,,ඒත් අරගෙන යනව. :D
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මටත් ඔයවගේ කේස් එකක් උනා කරන්ට් එක මොනවද වෙලා වුෆර් එක වැඩ නැති උනා මමත් දන්නෑ වගේ අරගෙන ගිහින් දුන්නා...
    creative-inspire-t7900-71-speakers.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බක් බක් ගනවානම් ගෙම්බෙක් රින්ගලද දන්නේ නෑ උඹ බිත්තරයක් සමග බත් කන වෙලාවේ ? :P :lol: වොරන්ටි තියෙනවනම් මාරු කරපන් ... මොනිටර් එකේ සීන් එක දැන් හරිද බන් ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොක්....බොක්.. ගන්නේ නම් කෙල වෙලා වගේ.... ඕකට වොරන්ටි තියෙනවා නම් අරන් පලයන්...
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    කරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී

    :yes: :yes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    බක් බක් ගනවානම් ගෙම්බෙක් රින්ගලද දන්නේ නෑ උඹ බිත්තරයක් සමග බත් කන වෙලාවේ ? :P :lol: වොරන්ටි තියෙනවනම් මාරු කරපන් ... මොනිටර් එකේ සීන් එක දැන් හරිද බන් ?

    ඔය කිව්වේ ,,,,මොනිටරේ ඊල ගට වෙන්න ඇති,, ඔන්න අහපන් මගේ ලාස්ට් වීක් එකේ ලක් එක.. මුලින්ම ලවි එක ඉවරයි,, ඊට පස්සේ ඩීවිඩ් රයිටර් එක වැඩ කරන්නේ නැතුව ගියා,, රැම් එක ගියා,, මදර්බොර්ඩ් එකේ අවුලක් ගියා,PHONE එක නානකොට වතුරට වැටුනා.. තාත්තා කාර්ඩ් එක රාජසන්තක කරා.බයික් එක හැප්පිලා අනූ නමයෙන් මැරෙන්නේ නැතුව බේරුනේ:(තව මොනවා වෙයිද දන්නේ නැ මරෙන්නේ නැතුව හිටියොත් අප්ඩේට් කරන්නම්:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙ වුපර් එකට ඉස්සර හිලෙන් මීයො ගිහින් ඇතුල ඔක්කොම කපල අපරාදේ බන් පීකර් එකත් කපල
    2009711163917601.jpg

    මීයා වෙන මොකුත් කැපුවේ නැද්ද ? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය කිව්වේ ,,,,මොනිටරේ ඊල ගට වෙන්න ඇති,, ඔන්න අහපන් මගේ ලාස්ට් වීක් එකේ ලක් එක.. මුලින්ම ලවි එක ඉවරයි,, ඊට පස්සේ ඩීවිඩ් රයිටර් එක වැඩ කරන්නේ නැතුව ගියා,, රැම් එක ගියා,, මදර්බොර්ඩ් එකේ අවුලක් ගියා,PHONE එක නානකොට වතුරට වැටුනා.. තාත්තා කාර්ඩ් එක රාජසන්තක කරා.බයික් එක හැප්පිලා අනූ නමයෙන් මැරෙන්නේ නැතුව බේරුනේ:(තව මොනවා වෙයිද දන්නේ නැ මරෙන්නේ නැතුව හිටියොත් අප්ඩේට් කරන්නම්:P
    අඩෝ එහෙනම් ලඟදිම දානයක්.... :lol:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එක පාරටම කරන්ට් එක වැඩි වෙලා අඩු වෙලා හෙන සීන් එකක් උනා:baffled:. ඊට පස්සේ මගේ දුප්පත් 2.1 සබ් එකෙ සවුන්ඩ් හරි නැහනේ:(,, නිකන් බේස් එන්නේ නැ වගේ,, සද්දේ වැඩි කරාම බක් බක් ගානවා:Pඅරගෙන මාස දෙකක් වත් නැ මොනවා හරි කරගන්න බැරි වෙයිද..
    මේක හදාගන්න පුලුවන් වෙයිද:rolleyes:
    CREATIVE-SBS-A200-9W-RMS-2-1-HOPARLOR-SIYAH__18537289_0.jpg

    බලපන් මචෝ..සබ් එක ඇතුලට ගෙම්බෙක් රිංගලාද කියලා...:P:P:P:P:love::love: