මුන් IMF එකත් ගොනාට අන්දලා උඹලටත් කෙලවල, රටටත් ඇරලා, රටෙන් පනියි හොස්පිටල් වල මිනිස්සු මැරෙන්න ගත්තම.
මුන්ව මට්ටු කරන්න සිංහලෙන් බෝඩ් අල්ලගෙන කවදාවත් කරන්න බැහැ.
මේ වෙලාවේ අපේ රටට හොඳටම ඇහැ ගහගෙන ඉන්නේ පිටරටින්.
එක නිසා English වලින් ගහපල්ලා, English බැරි එකා උනත් මේ ත්රෙඩ් එකේ සටන් පාඨ...