දන්න යාලුවෝ බඳින්න, ළමයි හදන එක ගැන කතා කරනකොට, මුන් ඔක්කොම කියන්නේ, පිස්සු වගේ.. එව්වා කවදාවත් සිද්ද වෙන එකක් නැහැ රටේ තත්වෙයි ආර්තිකෙයි එක්ක කියල.
ළමයෙක් හදල කිරි පිටි ටිකක් වත් උන්ට දෙන්න පුළුවන් ලෙවල් එකක් සාමාන්‍ය මිනිස්සුන්ට දැන් නැහැ. මිනිස්සු ළමයි හදන එක පැත්තක දාල ජිවිතේ ගැටගහගන්න busy වෙලා.
අඩු ගානේ ගෙදරට ගන්න හාල් ටික ගන්න කඩේට යාගන්න වාහනේට පැට්‍රල් නැහැ. කොහොමද ලෙඩක් හැදුනොත් හොස්පිටල් වත් අරන් යන්නේ.
එහෙම බැලුවම අද නූපන් ළමයින් ලක්ෂ කියක් නං නන්දි ගවයා ගබ්සා කරනවද?