මචන්ලා මගේ තියෙනවා samsung galaxy s3 korean version phone එකක් එකේ display එක ගිහින් තියෙන්නේ. මට එකේ තියෙන නම්බර් වගයක් ගන්න ඕන. google backup එකෙත් එ නම්බර් ටික නෑ. ෆෝන් එකේ තියෙන ඒ නම්බර් ටික ගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? ලොකු උදව්වක් මචන්?