samsung international vs korean

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    145
    43
    මචන්ලා samsung galaxy s6 edge international version එකයි korean version එකයි අතර වෙනසක් තියෙද? ෆෝන් එකේ quality එකේ වෙනසක් තියෙද? ඒ වගේම performance වල වෙනසක් තියෙද? ගන්නවනම් ගනන් හොද කොරියන් එකද නැත්නම් international එකද? උබලගේ අත්දැකීම් වල මට මේකට උදව්වක් දීපන්?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොරියන් eka thamai niyama samsung phone eka high quality and best performance,

    namuth කොරියන් eka hadanne unge ratata witharai, wena ratawala use karanna
    awul

    international vietnam eka ganna
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    කොරියන් eka thamai niyama samsung phone eka high quality and best performance,

    namuth කොරියන් eka hadanne unge ratata witharai, wena ratawala use karanna
    awul

    international vietnam eka ganna

    uba kyanne machn signal case eka neda?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මම මගේ experience කියන්නම්. අනිත් අයගේ xp වෙනස් ඇති මීට වඩා. මම මුලින්ම s2 එකක් ගත්තා. international version එක. made in china. john keels ලාගෙන් ගත්තේ. දැන් අවුරුදු 6ක් වෙන්න ඔන්න මෙන්න. තාම එලටම වැඩ. කිසිම අවුලක් නැහැ.
    පස්සේ ගත්ත s5 korean එකක්. made in korea. phone එක superb. හැබැයි මේ අවුල් ටික තියෙනෝ. signal strength එක සාපේක්ෂව අඩුයි. gps location ගන්න ටිකක් වෙලා යනවා. compass එක හැමතිස්සෙම වැරදි. ඉතින් හැමතිස්සෙම calibrate කරන්න ඕන. වෙන නම් කියන්න තරම් අඩුවක් නැහැ.
    girl friend ගත්තා s6 එකක්. agent warranty එක්ක. ඒක නිසා international version යන්න බැරි වුන. india and ශ්‍රී ලංකා වගේ රටවල් වලට හදපු එකක්. එකේ නම් කියන්න කිසිම අවුලක් නැහැ (හදපු රට නම් මතක නැහැ. හෙට ඕන නම් බලල කියන්නම්). අවුරුදු 1 කට වඩා වැඩියි දැන් නම්. හොදටම වැඩ. කිසිම ප්‍රශ්නයක් නැහැ.
    මේ විස්තර ටික ඇති කියල හිතනවා. ඕන නම් අහන්න. දන්නා දෙයක් නම් කියන්නම්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Ubata labeta ganna puluvan eka ganin,pavichci karanna oya deke loku venasak ne..
    Korean eke unge rate vitharak vedakarana App vagayak thiyenmava..
    Korean eka hadanne unge rate pavichchiyat avitharay..
    ubata aduvata hamba venavanam aran pavichchi karapan,lankave pavichchi karanna puluvan..
    uba ganna hadanne dekama eka ganatanam international eka ganin.
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    Ubata labeta ganna puluvan eka ganin,pavichci karanna oya deke loku venasak ne..
    Korean eke unge rate vitharak vedakarana App vagayak thiyenmava..
    Korean eka hadanne unge rate pavichchiyat avitharay..
    ubata aduvata hamba venavanam aran pavichchi karapan,lankave pavichchi karanna puluvan..
    uba ganna hadanne dekama eka ganatanam international eka ganin.

    ow machn eka aththa
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Korean version eke useless application wagayak anawa...
    Tawa korean eke signal 3G walata auto anne aduwen...signal issue akak tinawa ekata code akak gahala 3G witarak select karaganna puluwan...samahara korean version wala ram aka wedi...external card slot pawa tinawa samahara model wala e model eke international eke neti unath...ewa thamai...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Ubata labeta ganna puluvan eka ganin,pavichci karanna oya deke loku venasak ne..
    Korean eke unge rate vitharak vedakarana App vagayak thiyenmava..
    Korean eka hadanne unge rate pavichchiyat avitharay..
    ubata aduvata hamba venavanam aran pavichchi karapan,lankave pavichchi karanna puluvan..
    uba ganna hadanne dekama eka ganatanam international eka ganin.
    Ow:yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම පාවිච්චි කරනවා G925S එකක් අව්ලක් නෑ. ජරා කොරියන් ඇප් අඩුයි ඒවත් අයින් කරලා දාන්න පුළුවන්. ඩයලර් එකත් ඉන්ටනැෂනල් වගේ කොරියන් අකුරු නෑ. 4G සිග්නල් හොඳටම තියෙනවා ගොඩක් ඒවාට එන්නේ නැති තැන් වලට පවා. හැබැයි මම මොබයිල් ඩෙටා නම් පාවිච්චි කරන්නේ කලාතුරකින් නිසා ඒවායේ අව්ලක් නම් කියන්න බෑ, වයිෆයි නම් දවසම කනෙක්ට් වෙලා තියෙන්නේ. බැටරි දවසක් වගේ තියෙනවා. අල්ට්‍රා පවර් සේවින් වලින් නම් දවස් 3 ක් වගේ තියෙනවා වයි ෆයි නැතුව.