three wheeler license

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    35 ta wadi ayata witharai .. bara wahana 30n ganna puluwan.. bike 25n.. sahallu wahana witharai 18n... aya waya sammatha una nisa den idalama kriyathmaka athi
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පෝරිසාදයා;20933506 said:
    35 ta wadi ayata witharai .. bara wahana 30n ganna puluwan.. bike 25n.. sahallu wahana witharai 18n... aya waya sammatha una nisa den idalama kriyathmaka athi

    thank god....heavy vehicle license gaththe hoda welawata
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ දීල ඇර ගන්නව කියන්නෙ ඔකට තමා, තීවිල් එකේ බයික් එකේ ගිය උන් කාර් එකේ යන්ඩ බලාගෙන වද &න්නයට චන්දෙ දුන්න අන්තිමට කීයක් හරි හොයාගෙන කාපු රස්සාවටත් කෙල උනා හොද වැඩේ ඔකුන්ට,පාරටම වැටෙන්ඩ ඔනෙ එතකොට තමා තේරෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    චන්දෙ දීල ඇර ගන්නව කියන්නෙ ඔකට තමා, තීවිල් එකේ බයික් එකේ ගිය උන් කාර් එකේ යන්ඩ බලාගෙන වද &න්නයට චන්දෙ දුන්න අන්තිමට කීයක් හරි හොයාගෙන කාපු රස්සාවටත් කෙල උනා හොද වැඩේ ඔකුන්ට,පාරටම වැටෙන්ඩ ඔනෙ එතකොට තමා තේරෙන්නෙ.

    පිස්සුද බන් ත්‍රීවීල් කාරයො ඔක්කොම චන්දේ දුන්නෙ මහින්දට...:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද බන් ත්‍රීවීල් කාරයො ඔක්කොම චන්දේ දුන්නෙ මහින්දට...:lol:

    එහෙම කියන්ඩ බැ, මම කියුවෙ යහපාලනේට දුන්න එවුන්ට අනිත් උන්ට අදාල නැ. කාර් එකේ යන්ඩ බලාගෙන ගොඩක් උන් යහපාලනේට දුන්න අන්තිමට තිබ්බ ත්‍රිවිල් එකටයි 50 000 බයික් එකටයි කෙල උනා,:lol::lol: හොදම වැඩේ ඔකුන්ට :yes: