මොනාත් සොයුරාට උපහාරයක් ලෙස........
අප අතරින් වෙන් වුනු අපේ සොයුරු මොනාත් විරුවාට උපහාරයක් ලෙස ඔහුගේ පින්තූර කිහිපයක්............
යලි කිසි දිනෙක, අප අතර, නිල් අහස් කුස තුල, ඉගිලීමට නොඑන යොයුර, ඔබට දැයේ උත්තමාචාරය......
යලි ලක්මව සැනසීමට මෙම බිබේම සිංහ පැටියෙකු වී අප අතර...