අද ඔයාලට 🤷🤷අරගෙන ඇවිත්🤷🤷 තියෙන්නේ රසවත්🥗රතු අල කරියක් හදන විදිය. 🥗රසට සුවඳට 😍ලස්සන පාටට😍 රතු අල 😍එහෙම නැත්නම් බීට් රූට් කරියක් පොල්කිරි දාලා හදන විදිය.
ඔයාලගේ ගෙදර 👦👧පොඩ්ඩෝ👦👧 එහෙම ඉන්නවනම් බත් කවන🤐🤐 වෙලාවට මේ වගේ කරියක් එක්ක🤗🤗 විතරක් බත් කවාගන්න පුළුවන්😱😱. එහෙනම් හදලම😍😋😘 බලලා කියන්නකෝ රස...