1. Supun.

    ලඟ එන නත්තලට මගෙන්...

    ලඟ එන නත්තලට මගෙන්... ඊයෙ අපේ ගෙදර නත්තල් ගහ හැදුවා. හැමසැරේම නිකන්ම නත්තල් ගහ හදන ඒකේ මේ සැරේ අලුත් දෙයක් කරන්න හිතුවා. ඉතින් අපි නත්තල් ගහ හදන එක Time Lapse Video එකක් හැදුවා. මමයි, මගෙ යාලුවො දෙන්නෙකුයි එකතු වෙලා වැඩේ කලේ. tq4HzXWhL64 http://www.youtube.com/watch?v=tq4HzXWhL64 මේක හදන්න...
  2. Supun.

    My first Time Lapse Video

    Sunset & Dusk - Time Lapse eDpwDXvD1CQ http://www.youtube.com/watch?v=eDpwDXvD1CQ 3 sunsets over 2 lakes (Thambala wewa & Parakrama Samudraya) in Sri Lanka. 1380 photos. Canon EOS 60D with EF-S 18-55mm 1:3.5-5.6 IS Lens. http://www.facebook.com/SupunPhoto Enjoy!
  3. Supun.

    DHL / EMS Shipping Cost

    යාලුවනේ, DHL හෝ EMS shipping rates ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද? යවන රට අනුව ගාන වෙනස් වෙනවද? ගාන හදන්නෙ බර අනුවද නැත්තම් යවන බඩුවෙ දිග, පලළ, උස අනුවද? Rates දන්න කවුරු හරි ඉන්නව නම් පොඩ්ඩක් කියනවද?ලොකු උදවුවක්. Thanks.
  4. Supun.

    ගාලු යමු. Photography

    අපි ගිය දෙවෙනිදා ගාලු ගියා. ගත්ත ෆොටෝ ටිකක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුවා. බලලා අඩුපාඩු කියන්න. හිරු උදාව. අතරමගදි, වාහනේ යන ගමන් ගත්තෙ මේකත් වාහනේ යන ගමන් ගත්තෙ. හරියට ෆෝකස් වෙලා නෑ. හොඳටම බොඳ වෙලා. ඒකෙත් ගතියක් තියනව කියල හිතුන නිසා දැම්මෙ.:rofl: ගේ කුරුල්ලෙක් :P ගාලු කොටුවෙ ඔරලෝසු කණුව...
  5. Supun.

    මම ගත්ත අලුත් ෆොටෝ ටිකක් (Photography)

    මම ගත්ත අලුත් ෆොටෝ ටිකක් (Photography) කොහොමද යාලුවනේ, ගොඩක් කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි වුනා. මම අනුරාධපුරේ ට්‍රිප් එකක් ගියා, වැස්ස නිසා ෆොටෝ ගන්න හම්බ වුනේ නෑ ගොඩක් තැන් වල. අපි පූජා නගරෙට ගිය වෙලාවෙ එකදිගට වැස්ස. ඉතින් කැමරා එක එලියටවත් ගත්තෙ නෑ. කොහොමහරි තැන් දෙකතුනක ෆොටෝ ටිකක් ගන්න...
  6. Supun.

    නීතිය දන්න කෙනෙක් උදව්වක් කරන්න

    නීතිය දන්න කෙනෙක් උදව්වක් කරන්න මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්ට කරදරයක් වෙලා. නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න. මේකයි සිද්දිය. මීට අවුරුදු 10කට විතර ඉස්සර ඒ අංකල් යටතෙ වැඩ කරපු කොල්ලෙක්ට ඇප අරන් දීල තියනවා. යුද්ධ කාලෙ පතුරොම් වගයක් එක්ක මාට්ටු වෙච්ච සිංහල කොල්ලෙක්ට තමයි ඇප...
  7. Supun.

    නමක් කියපල්ලා Help please

    නමක් කියපල්ලා Help please මචන්ලා, මම තව යාලුවො දෙන්නෙක් එක්ක සෙට් වෙලා බිස්නස් එකක් පටන් ගන්න කියල බැලුවෙ. අපි ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි, ඇඩ්වර්ටයිසින්, ග්‍රැෆික් ඩිසයිනින් තමයි කරන්න ඉන්නෙ. ඒකට දාන්න නමක් කියපල්ලකො. අකුරු 3ක 4ක එකක් වෙන්න ඕනෙ. වැඩිය කොමන් නැති වෙන්න ඕනෙ. හොඳ ගතියක් තියන නමක්...
  8. Supun.

    දුමක් බලමුද? Smoke Photography

    දුමක් බලමුද? Smoke Photography මගෙ page එකටත් ලයික් එකක් දාගෙන යන්න. http://www.facebook.com/SupunPhoto කමෙන්ට් එකක්වත් දාල යන්න.:sorry: water drops ජල බිංදු සිංහරාජ වනෝද්‍යානය Photography හිරු උදාව - කන්ඩලම වැව පාමුල
  9. Supun.

    High Speed Photography (Water Drops)

    මගෙ facebook page එකට ලයික් එකක් දාන්න. http://www.facebook.com/SupunPhoto කමෙන්ට් එකක් දාල යන්න.
  10. Supun.

    සිංහරාජ වනෝද්‍යානය Photography

    සිංහරාජ වනෝද්‍යානය Photography අපි ගිය සතියෙ සිංහරාජෙ field trip එකක් ගියා. 26km විතර ඇවිද්දා එක දවසෙන්. මේ තියෙන්නෙ ගත්ත photos ටිකක්, බලල හොඳ නරක කියන්න. මේ කට්ටිය හම්බ වුනේ සිංහරාජෙ යන අතරමග, රත්නපුර පැත්තෙදි කැලේට ඇතුල් වෙන්න ඉස්සෙල්ල කට්ටියක් දුමකුත් දැම්මලු. (මම නම් නෑ ඕවට)...
  11. Supun.

    My 1st photoshoot

    Photographed by Supun Perera http://www.facebook.com/SupunPhoto Model: Supun Hettiarachchi (Under the Intellectual Property Act of Sri Lanka, Copying, Publishing or Unauthorized use of these photos are strictly prohibited.)
  12. Supun.

    හිරු උදාව - කන්ඩලම වැව පාමුල

    හිරු උදාව - කන්ඩලම වැව පාමුල http://www.facebook.com/SupunPhoto
  13. Supun.

    සිතට එන ආවේග පාලනය කරගමු

    සිතට එන ආවේග පාලනය කරගමු යාළුවනේ, මම මේ ලිපිය ලියන්න හිතුවෙ nnccbb සහෝදරයාගෙ ඉල්ලීමක් නිසා, මනෝ විද්‍යාව පිළිබඳව මගෙ ලොකු දැනීමක් නෑ. ඒත් මගෙ ජීවිතේ අත්දැකීම් වලින් ඉගන ගත්ත දේවල් වලින් තමයි මේ ලිපිය සකස් කරන්නෙ. ජීවිතය ගැන හැමෝම මැරෙනකන්ම ඉගන ගන්නවනෙ, ඉතින් වැරදි අඩුපාඩු තියනවා නම් කාරුණිකව...
  14. Supun.

    තාරුකා පථ - Star Trails (photography)

    ඊයෙ රෑ වැඩිය වලාකුළු තිබුනෙ නැති නිසා මම Star Trails photos ගත්තා. ගොඩක් ඒව වල Expose time එක විනාඩි 2ත් 8ත් අතර කාලයක්. මේ photos එකක් වත් එඩිට් කරල effects දාල නෑ. Text එක විතරයි දැම්මෙ, තව Image size එක පොඩි කලා. Camera - Canon EOS 60D with 55-250 lens කමෙන්ට් එකක් දාල යන්න. උදව්වක් විදිහට...
  15. Supun.

    කොටු 11ම පැන්නා

    ඔන්න මාත් කොටු 11ම පැන්නා. රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි. ජොයින් වෙලා අවුරුද්දයි, කොටු 11යි, රෙප් පවර් 3යි, පෝස්ට් 2000යි. උදව් කරපු, නොකරපු ඔක්කොටම ස්තූතියි.
  16. Supun.

    රු.250,000ක් ලැබුනොත් මොකද කරන්නෙ?

    රු.250,000ක් ලැබුනොත් මොකද කරන්නෙ? මට රු.250000ක් හම්බ වුනා. ඉතින් මම හිතුවා ඒකෙන් පොඩි නිර්මාණයක් කරන්න. මේ තියෙන්නෙ ඒක, බලන්නකො හොඳද කියලා :cool: | | | | | | | | | | | | | | | | කට්ටිය රැවටුනා නේද? :lol: මම බොරුවක් කිවුවෙ.:P මේක හැදුවෙ 1000 කොල 4කින්. photos 63ක් ගත්තා කැමර එක හොල්ලන්නෙ...
  17. Supun.

    වතුර බිංදු Photography

    මම ඊයේ tripod එකක් ගත්තා. ඉතින් ඒකත් සෙට් කරගෙන අද photos ටිකක් ගැහුවා. බලන්න හොඳද කියලා. අඩුපාඩු නම් ගොඩක් තියනවා. වතුර බිංදු ෆෝකස් කරන්න මාර අමාරුයි. ඔය පාට පාට තියෙන්නෙ කලරින් දාල. :D කමෙන්ට් එකක් දාල යන්න http://www.facebook.com/SupunPereraPhotography හොඳ නම් මගෙ facebook page එකටත් ලයික්...
  18. Supun.

    අලුත් photos (DSLR) Wildlife & Nature

    මේ තියෙන්නෙ ඊයෙයි අද උදෙයි මගෙ ගෙවත්තෙදි ගත්ත photos ටිකක්. කැමරා එක Canon EOS 60D, භාවිතා කරපු ලෙන්ස් එක Canon EF-S 55-250mm f/4-5.6 IS II මගෙ facebook page එකටත් ලයික් එකක් දාගෙන යන්න http://www.facebook.com/SupunPereraPhotography රෙප් නැතත් කමක් නෑ කමෙන්ට් එකක්වත් දාල යන්න. ඔයාලගෙ කමෙන්ට්ස්...
  19. Supun.

    My new photos (DSLR)

    මම අළුතින් DSLR Camera එකක් ගත්තා. (Canon EOS 60D) අද දවසම photos ගත්තා. මේ තියෙන්නෙ ඒවා වලින් ටිකක්. http://www.facebook.com/SupunPereraPhotography Facebook Page එකට Like එකකුත් දාගෙනම යන්න.
  20. Supun.

    සුද්දෙක්ගෙන් photography ඉගනගමුද? (Karl Taylor)

    සුද්දෙක්ගෙන් photography ඉගනගමුද? (Karl Taylor) ඔන්න යාළුවනේ අද මම ඔයාලට දෙන්න යන්නෙ Karl Taylor කියන ඡායාරූපශිල්පියාගෙ Tutorials සෙට් එකක්. මම නිකන් දුන්නට මෙයා නම් මේවා සල්ලි වලට තමයි විකුණන්නෙ. ඔයාලට බලාගන්නත් එක්ක මම ගානත් දාල තියනවා. Karl Taylor කිව්වම ගොඩක් කට්ටිය දන්නවත් ඇති. Karl Taylor...

    No contents