යාලුවනේ, DHL හෝ EMS shipping rates ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද? යවන රට අනුව ගාන වෙනස් වෙනවද? ගාන හදන්නෙ බර අනුවද නැත්තම් යවන බඩුවෙ දිග, පලළ, උස අනුවද? Rates දන්න කවුරු හරි ඉන්නව නම් පොඩ්ඩක් කියනවද?ලොකු උදවුවක්.
Thanks.
Thanks.
Last edited:

poste italiane kiyana h**a dawas 5k parcel eka thiyan innawa. EMS kiyana wachane theruma wath danne nathi gon labbo tikak ehe inne. 



