නීතිය දන්න කෙනෙක් උදව්වක් කරන්න

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නීතිය දන්න කෙනෙක් උදව්වක් කරන්න

    මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්ට කරදරයක් වෙලා. නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
    මේකයි සිද්දිය. මීට අවුරුදු 10කට විතර ඉස්සර ඒ අංකල් යටතෙ වැඩ කරපු කොල්ලෙක්ට ඇප අරන් දීල තියනවා. යුද්ධ කාලෙ පතුරොම් වගයක් එක්ක මාට්ටු වෙච්ච සිංහල කොල්ලෙක්ට තමයි ඇප දීල තියෙන්නෙ. ඒ කොල්ල කියල තියෙන්නෙ කිලිනොච්චිය පැත්තෙන් ආසාවට ලඟ තියා ගන්න පතුරොම් ටිකක් හොයා ගත්තා කියලලු. මන්නාරමේදි තමයි මාට්ටු වෙලා තියෙන්නෙ. කොහොමහරි අද පොලීසියෙන් මගෙ යාලුවගෙ ගෙදරට ඇවිල්ලා අංකල්ව අරන් ගිහිල්ලා. අර ඇප දීල එලියට ගත්ත කොල්ලා නඩු වාර 5කට විතර ඇවිල්ල නෑලු. ඉතින් ඇප දීපු කෙනාවලු අල්ලගන්නෙ. අංකල්ව රක්ශිත බන්ධනාගාරගත කරලලු. සඳුදට නඩුවට අරන් යනවලු මන්නාරමේ.ඇප දෙන්නත් බෑලු. වැරැද්ද, ත්‍රස්තවාදීන්ට උදව් කිරීමලු. දැන් අර ඇප දීල එලියට ගත්ත කොල්ලා ආගිය අතක් නෑලු. පොලීසියෙන් හොයනවලු. හම්බ වුනේ නැත්තම් මේ අංකල්ව අවුරුදු ගානකට හිරේ යවයිලු. මේකට කරන්න දෙයක් තියනවද? නීතිය ගැන දන්න කෙනෙක් උදව්වක් කරන්නකො

    thanks :(
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    දරුණු ප්‍රශ්නයක් නේ සහෝ.. අයි ඒ අන්කල් එහෙම එකෙක්ට ඇප දෙන්න ගියේ... කමක න කොහොම වුනත් ප්‍රශ්නේ මේකයි... දැන් කරන්න තියෙන හොන්දම දේ තමයි ඒ කොල්ලව හොයාගන්න එක.. එහෙම නැත්නම් කොල්ලගේ ගෙදර කෙනෙක් වත් හොයාගන්න එක. එහෙමත් බැරි වුනොත් හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා කියන්න ඕන ඇප දුන්නට ඒ කොල්ලත් එක්ක ගොඩක් කාලෙකින් සම්බන්ධයක් තිබුනේ නැත කියල හැබැයි එක එච්චර සාර්ථක තර්කයක් නම් නෙවෙයි.. එහෙම නැත්නම් ඉතින් කෙනෙක් දැම්මල කියන්න ඕන කොල්ල කිලිනොච්චියේදී අහුලා ගන්නවා දැක්කයි කියල... දැන් ඒ කොල්ල හොරෙන් ඉතාලි වත් ගිහිල්ල කියන එක...
     
    • Like
    Reactions: maxboysl and Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දරුණු ප්‍රශ්නයක් නේ සහෝ.. අයි ඒ අන්කල් එහෙම එකෙක්ට ඇප දෙන්න ගියේ... කමක න කොහොම වුනත් ප්‍රශ්නේ මේකයි... දැන් කරන්න තියෙන හොන්දම දේ තමයි ඒ කොල්ලව හොයාගන්න එක.. එහෙම නැත්නම් කොල්ලගේ ගෙදර කෙනෙක් වත් හොයාගන්න එක. එහෙමත් බැරි වුනොත් හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා කියන්න ඕන ඇප දුන්නට ඒ කොල්ලත් එක්ක ගොඩක් කාලෙකින් සම්බන්ධයක් තිබුනේ නැත කියල හැබැයි එක එච්චර සාර්ථක තර්කයක් නම් නෙවෙයි.. එහෙම නැත්නම් ඉතින් කෙනෙක් දැම්මල කියන්න ඕන කොල්ල කිලිනොච්චියේදී අහුලා ගන්නවා දැක්කයි කියල... දැන් ඒ කොල්ල හොරෙන් ඉතාලි වත් ගිහිල්ල කියන එක...

    අනේ මන්දා මටත් හිතාගන්න බෑ ඇයි අංකල් ඌට ඇප දුන්නෙ කියල. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හොඳ ලෝයර් කෙනෙක් අල්ලපං බං....මෙතන ඉන්න කෙනෙක්ගේන විස්තර දැන ගනින් හොඳ කවුද කියලා...නැතුව ඒ වගේ දෙයක් දැන ගන්න හරි විදියක් නැහැ...
     
    • Like
    Reactions: Supun.

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    මිනිහෙක්ට ඇප දෙන්න කලින් පොලිසියෙන් අහනවා විශ්වාස කෙනෙක්ද කියලා. අරූ හම්බුනේ නැත්තම් තාත්තට ඇප දෙන්නත් තව එකෙක් ඕන වෙනවා. පුතාට ඒකට ඇප වෙන්න කියපන්!
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් විත්තිකරුව නිදහස් කරලා පැමිණිලිකරුව හිරේ යවන ජාතියේ ලෝය කෙනෙක් හොයා ගනින් . උන්ට තමා ඔය වගේ වැඩ කරන්න පුළුවන් .. :)
     
    • Like
    Reactions: Supun.

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සාමාන්‍ය මිනිහට තමයි බං හැම ප්‍රශ්නෙම, අංකල්ට දැනට බොරු ලෙඩක් වත් හදාගන්න කියපන්, එතකොට හිරේ නැතුව හොස්පිටල් එකක හරි ඉන්න පුළුවන්නේ.. අපේ දේශපාලුවෝ වගේ ;)
     
    • Like
    Reactions: Supun.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දරුණු ප්‍රශ්නයක් මචෝ.. එයාට කොහොම හරි ඒ කොල්ලව හොයාගන්න වෙනවා.. නැත්නම් නීතියෙ හැටියට ඒ අංකල්ව හිරේ දානවා.. ඒ දැම්මත් සෑහෙන කාලෙකට ඇතුලට දාවි.. මෝඩ වැඩක්නේ කරලා තියෙන්නෙ.. දැන් ඔය කොල්ලා කොහොමත් නීතිය ඉස්සරහට එන්නෙ නෑ හිටියත් හැංගෙනවා මිසක.. මනුස්සකම වැඩි වුණාම කරදර වෙනවා වැඩියි බං.. :(

    හොද ලෝයර් කෙනෙක් අල්ලන්න කියපං.. ඒත් මචං සාධාරණ හේතු ඉදිරිපත් කරන්න ඕනි..
     
    • Like
    Reactions: Supun.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිහෙක්ට ඇප දෙන්න කලින් පොලිසියෙන් අහනවා විශ්වාස කෙනෙක්ද කියලා. අරූ හම්බුනේ නැත්තම් තාත්තට ඇප දෙන්නත් තව එකෙක් ඕන වෙනවා. පුතාට ඒකට ඇප වෙන්න කියපන්!
    මම නම් හිතන්නෑ ඇප තියලා ගන්න පුළුවන් වෙයි කියලා.. :(
    ත්‍රස්තවාදීන්ට උදව් කලා කියන්නෙ බරපතල වරදක්.. හිරේ ගියත් යන්නෙ සෑහෙන කාලෙකට.. නැත්නම් නිර්දෝෂි බව ඔප්පු කරන්න පුළුවන් තරමෙ සාධාරණ හේතු ඉදිරිපත් කරන්න ඕනි.. අර කොල්ලව කොහොම හරි හොයාගන්න වෙනවා.. ඉල්ලගෙන කාලා තියෙන්නෙ.. :(

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    No idea about the law..But minihekta udaw karanakota anukampawama newe hodata hithala balala tamai help karanna one.dan kale unta help karama anthimata api tamai naraka miniussu wenne...oya case ekata patta lawyer kenek hoyaganna wenawa..nattan kage hari loku connection ekak hoyaganna wenawa....
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    The issue is not why he wanted to be a surety for the suspect. Under our law any person can be a surety as long as he is accepted by court in terms of the bail condition imposed by courts. If the suspect is evading the court the surety cannot be charged as stated in this query for aiding and abetting a terrorist . This is ridiculous , but the surety can be punished ,fined depending on the bail bond.
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    මම නම් හිතන්නෑ ඇප තියලා ගන්න පුළුවන් වෙයි කියලා.. :(
    ත්‍රස්තවාදීන්ට උදව් කලා කියන්නෙ බරපතල වරදක්.. හිරේ ගියත් යන්නෙ සෑහෙන කාලෙකට.. නැත්නම් නිර්දෝෂි බව ඔප්පු කරන්න පුළුවන් තරමෙ සාධාරණ හේතු ඉදිරිපත් කරන්න ඕනි.. අර කොල්ලව කොහොම හරි හොයාගන්න වෙනවා.. ඉල්ලගෙන කාලා තියෙන්නෙ.. :(

    මිනී මරලා නැත්තම් ඇප දෙනවා මචන්. දක්ෂ ලෝයර් කෙනෙක් අල්ල ගන්න වෙනවා ඉතින්. දෙමල කොටින්ටත් නිදහස දෙන එකේ මේකටත් ඇපයක් ගන්න බැරි වෙන එකක් නැහැ;)
     
    • Like
    Reactions: Supun.