සුද්දොත් චන්දෙ ඉල්ලනවා
මෙන්නෝ විදෙස් බලවේග රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙනවා කියල මැරෙන්ඩ හදන පොහොට්ටු බයියන්ගේ #LetMeVote කල්ලිය, ටුවරිස්ට් වීසා අරගෙන ලංකාවට ආපු සුද්දො ටිකක් කුලියට අරගෙන letmevote කැම්පේන් එකට.
අරක්කු කාලයි, බත් පැකට් එකයි, ඩන්හිල් ස්විච් සිගරට් පහයි! :rofl: :rofl...