මහින්ද ආයෙ චන්ද දිනන්නේ නෑ.
මේ රටේ ඉන්නෙ වැදගත් මිනිස්සු, යමක් හිතන මිනිස්සු, දරුවන්ට හොඳ රටක් ඕනෑ කියලා හිතන මිනිස්සු. සමාජ ජාලවලට පින් සිද්දවෙන්න ඒ මිනිස්සු දැන් මහින්ද කවුද, එයා වටේ ඉන්නේ මොනතරම් පාදඩයෝද කියලා දන්නවා. මේ පාදඩයින්ට ආයෙත් බලය ලැබුණොත් ගෑණියෙකුට පාරෙ යන්ඩ, මනුස්සයෙකුට බිස්නස්...