වැරැද්ද කතානායකගේ : මහී අඬයි
මහී කියන විධියට සම්පූර්ණ වැරැද්ද කතානායකගේ
ඇත්ත - මහින්ද හරි? ඇයි දන්නවද? මහින්ද කැන් නෙවර් බී රොන්ග්
ඉතින් මහින්ද, ඔයා දැන් අගමැති. ඔයාගෙ ජනාධිපති විශ්වාසභංගයක් ගේන්නේ කොහොමද කියලා, ලස්සනට, පිලිවෙලට ක්‍රමවේදයක් ලියලා එවලා තියෙනවනෙ.
ඒ ක්‍රමවේදට, කතානයක ගැන අපට...