🛑ලංකාවේ සියදිවි නසාගැනීම් වලින් ප්‍රතිශතයක් විදිහට පිරිමි 83% දක්වා ඉන්නවා. ගෑනු 17% යි.
මේක වෙන්නෙත් ලංකාවේ සම්පූර්ණ කාන්තා ජනගහණය පිරිමින්ට වඩා වැඩියෙන් තියෙද්දිත් ඈ😅 ඇයි ඒ කියලා මමත් පෞද්ගලිකවම දැකලා, අහලා සහ පොදුවේ news වලින්, මියගිය අයගේ සමීපතයින්ගේ කතාවලින් උඹලා උනත් අහලා ඇතිනේ. එහෙම...