සල්ලි හොයන්නනේ යන්නේ බන් යුද්ධ කරන්න ගොඩක් එවුන් දන්නේ නෑ. කෑම කඩ කරපු අයත් ගියා ඔය ලක්ෂ හතක් මාසෙකට ගන්නpuka denna yama! pissu huttala mun hithanna athi ukrain kiyanne LTTE wage set ekak kiyala!
රුසියාවේ උන් මෙහෙ උන්ව අන්දලා හමුදාවට බඳවගෙන මුන්ට පඩි තියා කන්නවත් හරියට දෙන්නෑලු. මුන්ට ඉඳලා හිටලා හම්බෙන කෑම එකත් මුන්ට ගහලා සීනියර්ස්ලා කනවලු. ටහිකෙන පුං ටිංගේ වීරක්‍රියා. කෝ අර උඬුබුරන පුටිංගේ ලෙවකන උන්.
යුක්‍රේනෙ නම් කොල්ලොන්ට බලෙන් කවන්නෙ කාපං කොල්ලො කාපං කියල... කන්නෙ නැත්තං ගහනවත් එක්කරුසියාවේ උන් මෙහෙ උන්ව අන්දලා හමුදාවට බඳවගෙන මුන්ට පඩි තියා කන්නවත් හරියට දෙන්නෑලු. මුන්ට ඉඳලා හිටලා හම්බෙන කෑම එකත් මුන්ට ගහලා සීනියර්ස්ලා කනවලු. ටහිකෙන පුං ටිංගේ වීරක්‍රියා. කෝ අර උඬුබුරන පුටිංගේ ලෙවකන උන්.
බය වෙන්නෙ යුද්ධෙට ගියාට පස්සෙනෙ ඒකත් උන් කියනවා. උඹලට ඒ ඇත්ත පිළිගන්න පුළුවන්නම් ඇයි උන් හැමෝම කියන අනිත ඇත්ත පිළිගන්න අමාරුබය නිසා නෙමෙයිද ?උන් කියනවා අපි අහනවා..උඹත් ඉතිං පූටින් විරෝධියා නිසානේ ඕවා කියන්නේ...කොහෙද ඉන්නේ UK වලද?![]()
යුක්‍රේනෙ නම් කොල්ලොන්ට බලෙන් කවන්නෙ කාපං කොල්ලො කාපං කියල... කන්නෙ නැත්තං ගහනවත් එක්ක
හොද වෙලාවට අපේ යුද්දේ කලින් ඉවර වුනා.තාම තිබ්බා නම් ඒවත් next level තමා.ලංකාවේ තිබ්බේ ගරිල්ලා හා ෆේස් ටු ෆේස් යුද්දයක්.. රුසියාවෙ තියෙන්නේ තාක්ශනික යුද්දයක් ..
එතකොට දෙක දෙවිදිහක්..
අපේ එවුන් අඩියක් තියනකොට අරුන් අඩි 100 ක් ඉස්සරහින්..
මොලේ තියෙන එකෙක් සල්ලි වලටවත් ඔහේ යන්නේ නෑ..
ගියපු එකෙක් කියලා තිබ්බා ඌට හැංගෙන්නවත් තැනක් නෑලූ ඌ යන යන තැනට ඩ්‍රෝන් එකක් ආවා කියලා..
අපේ එවුන්ට කොහෙද ඕවා සම්බන්ධ දැනුම..තාක්ශනික මෙවලම් මුකුත් නෑනේ.. ඔහේ යුද්දෙට යනවා කනවා ..
පෙට්ටියට කියලා කෑලී ටමා එන්නෙ..
දැන් බලපන් රුසියාව පැත්තෙත් යුක්‍රෙන් පැත්තෙත් අපේ එවුන් ඉන්නවා යුද්දෙට ගිහින්..
නිකමට හරි දෙන්නා හම්බ උනොත් මරන් නැද්ද
බලෙං සැප කෑම කවනකොට සුදු වෙන්නෙ නැද්ද බං....ශා ලංකාවේ කොල්ලෝ යුක්‍රේන් ගියාට පස්සේ සුද්දො ගානට සුදුවෙලා මාරයිනේද
------ Post added on Jul 11, 2025 at 2:14 PM


ආමි මේජර් කෙනෙක් නේද මෙහෙ සෙට් එක රවට්ටල රට පැටෙව්ව කීවෙ
මෙහෙ උන්ගෙන් යවන්න ලක්ෂ 12 ක් අරගෙන , එහෙනුත් එකෙක් දෙනවට ලක්ෂ 30 ගානෙ අරගෙන කියා කට්ටිය කමෙන්ට් කරල තිබ්බ
ගියපු එවුන්ට වත් උන්ගෙ පවුල්වලටවත් සත 50 වත් නැතුව ඇති
උන් මෙහෙ ණය වෙලා / තියෙන ඉඩම් විකුණල ලක්ෂ 12 ක් දීල ගිහින් තියෙන්නෙ
line එකේ දාගෙන ඉදල පඩි ඉල්ලද්දි Front line එකට දානවලු එතනින් වෙඩි කාපුවම ආයෙ ඉතින් පඩි ඉල්ලන්න එන්නෙ නෑනෙ
පුදුමයි නම ගහල මිනී වලලවත් තියෙන එක
මම දැක්ක යුක්‍රේන් උන්ගෙ මිනී ගොඩවල් ගහල ඒව උඩින් රුසියන් උන්ගෙ වාහන යනවා