අම්මල 8 විතර වෙනකොට එයි නේද...

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,335
    2,981
    113
    matath okama hithuna.sapa jiwitha
    race escape GIF
     

    AnuradhaRa

    Well-known member
  • උබල පාර අයිනෙදා ඉන්නෙ? නැත්තන් ඇතුලට යන්න ඕනෙද??
    පාර අයිනෙ
    හැබැයි මේ පාරෙ බස් යන්නෙ නෑ

    අහ් කොළඹ හලාවත පාරෙ නෙමේ බං
    ඇතුලට කිලෝමීටරයක් විතර යන්න ඕනෙ
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,529
    3,216
    113
    පාර අයිනෙ
    හැබැයි මේ පාරෙ බස් යන්නෙ නෑ

    අහ් කොළඹ හලාවත පාරෙ නෙමේ බං
    ඇතුලට කිලෝමීටරයක් විතර යන්න ඕනෙ
    Ammala aawada bn......math den awe....
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අම්මල 8 විතර වෙනකොට එයි නේද... ??

    අපි දන්නෙ කොහොමද බන් ? උඹේ නංගී නම් රෑ 11 , 12 විතර නේද ගෙදර එන්නෙ