උඹට හොඳටම ශුවර්නම් දෙකම එකම බර කියලා. පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් දාන්න පුළුවන්. නැත්තන් food city සහ අදාළ product එකේ කම්පැනි එකේ manager කෙනෙක් කන්ටැක් කරගෙන පැමිණිල්ලක් දානවා කියලා හරි, social media වල viral කරවනවා කියලා බය කරලා ඩීල් එකක් කතා කරගන්න පුළුවන්. කෛරාටික ලෝයර් කෙනෙක්...