ඔය පාරෙන් එහාපැත්තේ එකේ කෙල්ලෙක් එක්ක කරන්න පුළුවන් උපරිම දේ කරන්න පුළුවන්😅මරු ප්ලේස් එක ඒක තියෙන්නෙ කපල් වලට ඇවිදින්න නෙවේ. ඇවිදලා බලහන්කො😅
එක කපල් එකක් නෙවේ බන්. ඕකෙ කපල් සෙට් පිටින් පාර පුරා එනවා,කොල්ලො,කෙල්ලො සෙට් පිටින් පාර පුරා එනවා එතකොට දුවන උන්ට අමාරුයි. ඔය බයිසිකල් කාරයො දම්මලා...