වෙනස් විදිහේ රෙසිපිනම් youtube එකේ තියෙනවා ගොඩක්. කොත්තු හදන්න ට්‍රික් එකක් කිව්වොත් අනිවාරෙන්. තෙල් රත් වුනාම ඒකට ඉඟුරු සුදු ළුෑණු තලලා දාන්න ගො
කොත්තුව රස වෙන්න අනිවාරෙන් හරියට මුලින් සුදුළුුණු ඉඟුරු බාගෙට තලලා පොත්ත පිටින් දාලා ,රම්පෙ කරපිංචා දාලා, ලූණු කොළයි ලීක්සුයි දෙකෙන්ම අන්තිමට...