1. LC1989

    SLT - Dialog එකෙන් දෙන Tozed ZLT v10 4G Hybrid රව්ටරේ අන්ලොක් කරමු

    නිකමට වගේ කරලා බැලුවා වැඩේ හරිගියා නිසා මෙතන දැම්ම .ඔයගොල්ලොත් කරලා බලන්න .මම නම් Airtel ,hutch සිම් දාලා බැලුව හොදට වැඩ .මේක අන්ලොක් කරන්න වෙන විදියක් නම් නැ How to unlock Tozed ZLT v10 | SLT - Dialog එකෙන් දෙන 4G Hybrid රව්ටරේ අන්ලොක් කරමු
  2. LC1989

    Facebook message

    bump එක අමාරුයි මචන් ෆfriends ලා 3000 විතර ඉන්නවා බන් ------ Post added on 1620915139
  3. LC1989

    Facebook message

    ස්තුති මචෝ පොඩ්ඩක් කියපන් බලන්න ------ Post added on 1620749480 bump ------ Post added on 1620752913
  4. LC1989

    Facebook message

    මචන්ලා මට කව්රුහරි දන්නා කෙනෙක් කියපල්ලකෝ Facebook මැසේජ් එකක් ඉන්න ඔක්කොම යාළුවන්ට යවන්න විදියක් .PC එකේ ගෘප් හදන්නේ නැතිව ඉවෙන්ට් හදන්නේ නැතිව වෙන මොකක්මහරි විදියක් තියනවනම් කියපල්ලකෝ මම හෙව්ව්ව ක්‍රමයක් මට හොයාගන්න බැරි උන ලොකු උදව්වක් මචන්ලා
  5. LC1989

    🎁 Envato Elements - ඕන එකක් ඉල්ලන....🎁

    මේ මම ඉල්ලපු ටික නෙවේ මචෝ මෙන්න මේ ටික ඕන https://elements.envato.com/digital-technology-intro-2J4UA7Y https://elements.envato.com/youtube-intro-blogger-opening-content-promotion-vl-V2UYMPE https://elements.envato.com/hi-tech-titles-VY8GHQX https://elements.envato.com/tech-button-logo-5JDMKFN...
  6. LC1989

    ඔලුවේ කකුමට මාසාජ්

    ස්තුති මචන්ලා බම්ප් ------ Post added on 1620037263
  7. LC1989

    ඔලුවේ කකුමට මාසාජ්

    ස්තුති මචන්ලා ස්තුති මචන්ලා :P :lol:
  8. LC1989

    ඔලුවේ කකුමට මාසාජ්

    මම හිතන්නේ adrenaline ශ්‍රාවය වෙනවද දන්නේ නැ ස්තුති මචෝ නැ බන් ස්තුති මචෝ
  9. LC1989

    ඔලුවේ කකුමට මාසාජ්

    ඔව් බන් ඔය තියෙන්නේ හදපු එක ස්තුති ------ Post added on 1619875019
  10. LC1989

    ඔලුවේ කකුමට මාසාජ්

    මචන් මේක මට ඔලුවේ කැක්කුමක් අපු වෙලාවක අපු අයිඩියා එකක් මටනම් වැඩේ සාර්ථකයි .බාම් ටිකක් ගාලා මේක තියාගත්ත පට්ට සනීපයක් අවේ .ඔයගොල්ලොත් හදලා බලන්න
  11. LC1989

    Questions Youtube ideas kiyannako

    :P:P
  12. LC1989

    🎁 Envato Elements - ඕන එකක් ඉල්ලන....🎁

    මචෝ අද ඩේටා වැටුනේ ඩව්න්ලෝඩ් කරන්න බලද්දි මෙහෙම එනවනේ බන්
  13. LC1989

    🎁 Envato Elements - ඕන එකක් ඉල්ලන....🎁

    ගොඩක් ස්තුති මචෝ
  14. LC1989

    🎁 Envato Elements - ඕන එකක් ඉල්ලන....🎁

    මචෝ පුළුවන් නම් මේ ටිකත් අරන් දීපන් https://elements.envato.com/digital-technology-intro-2J4UA7Y https://elements.envato.com/youtube-intro-blogger-opening-content-promotion-vl-V2UYMPE https://elements.envato.com/hi-tech-titles-VY8GHQX https://elements.envato.com/tech-button-logo-5JDMKFN...
  15. LC1989

    Youtube subscribers gain fast ( part 03 )

    hari machan apitath update ekak dipan
  16. LC1989

    Youtube subscribers gain fast ( part 03 )

    මොකද්ද බන් කියල තියෙන්නේ මට තේරෙන්නේ නැ
  17. LC1989

    කඩිච්චා හොයන්නේ මෙහෙමයි

    Thank U bro bump ------ Post added on 1619256564
  18. LC1989

    කඩිච්චා හොයන්නේ මෙහෙමයි

    ස්තුති මචන්ලා
  19. LC1989

    කඩිච්චා හොයන්නේ මෙහෙමයි

    . . . . . මෙම සරල කුඩා පරිපථය හදාගෙන ටෙස්ටරයක් ඇතුලට දාලා තියාගන්න වයරයක පලුදු ස්ථාන විදුලිය පවතින ස්ථාන ඔබට ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙයි.

    No contents