ඔලුවේ කකුමට මාසාජ්

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන් මේක මට ඔලුවේ කැක්කුමක් අපු වෙලාවක අපු අයිඩියා එකක් මටනම් වැඩේ සාර්ථකයි .බාම් ටිකක් ගාලා මේක තියාගත්ත පට්ට සනීපයක් අවේ .ඔයගොල්ලොත් හදලා බලන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    ඔලුව කැක්කුමට මට නම් සෙට් වෙන්නෙ අතේ ගහන එක. ගොඩක් දුරට හොඳ වෙනව. මොකක්ද දන්නෙ නෑ ඒකෙ විද්‍යාත්මක හේතුව. 🙄
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    New and different idea
    Tfs ක්ෂරවැසිය!

    Thank you for sharing. (y)

    ඔලුව කැක්කුමට මට නම් සෙට් වෙන්නෙ අතේ ගහන එක. ගොඩක් දුරට හොඳ වෙනව. මොකක්ද දන්නෙ නෑ ඒකෙ විද්‍යාත්මක හේතුව. 🙄
    මම හිතන්නේ adrenaline ශ්‍රාවය වෙනවද දන්නේ නැ
    ස්තුති මචෝ
    @LC1989 ube fake ekada?
    නැ බන්
    ස්තුති මචෝ