පොඩි ප්රස්නයක් තියෙනව බන්
දන්න කස්ටිය කියල දෙන්න හොදේ
1. දැන් ඔය හැමතැනම ටවර් ගහනවනේ ෆොන් කම්පැනිවලින් කදු උඩ, ගල් උඩ, බිල්ඩින් උඩ හැම උස තැනකම ඉතින් ඔව නෙට්වර්ක් එකක් විදියටද සම්බන්ද කරල තියෙන්නෙ?
ඒ කියන්නේ ටවර් එකක් ලගම ටවර් එකත් එක්ක සම්බන්ද වෙලාද තියෙන්නෙ?
2. ඔය ටවර් වෙන වෙනමද කොලබත් එක්ක කනෙක්ට් වෙන්නෙ?
3. සම්බන්ද වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ෆයිබර් ලයින් වලින්ද? නැත්නම් වයර් රහිතවද?
4. ඔය ටවර් එක උඩ තියෙන රබාන වගේ එක මොකක්ද? කනු කනු වගේ 4-5 ක් වටේට තියෙන ඒව මොනවද?
5. ටවර් එක මුදුනේ ෆෙරේකුවෙන්සි වැඩි නිසා ලගින් පාතින් යන කුරුල්ලෙක් උනත් මැරිල වැටෙනව කියල අහල තියෙනව?
6. බැරි වෙලාවත් පවර්ඩවුන් උනාම ඔය ටවර් එකකට කොච්චර වෙලා බැටරි පවර් එක තියෙනවද?
7. ආරක්සකයෙක් ඉන්නවද?
8. ටවර් වල හේල්ත් එක හේඩ් ඔෆිස් වල ඉදල බලන්න පුලුවන්ද?
9. උදාහරන විදියට ඩයලොග් 4ජී ටවර් එකක කොස්ට් එක කීයක් වගේ වෙනවද?
10. ටවර් ගහන්න ගන්න ඉඩම බදු ගේවීමේ පදනම මතද? නැත්නම් කම්පැනිය සතුවද?
11. සර්විස් එක දෙනගමන් ඔව රෙපයාර් කරන්නේ කොහොමද? ඒ කියන්නේ කවමදාවත් සිග්නල් නැති වෙලා නෑ කියන එක
12. සවුක්යට (health) හානියක් තියෙනවද?
13.ටවර් එකකට සම්බන්ද වෙන්න පුලුවන් උපරිම ඩ්වයිස් ගනන කීයක් වගේද?
14.අර සුනාම් දවසේ සේරම හිරවුනා වගේ ආයෙත් ඔවර්ලොර්ඩ් උනාම වැඩ නොකරාව්ද?
15.ඇයි කවමදාවත් සිම් එක හැක් කරන්න බැරි( freecall,net)

Last edited: