අවුරුදු 10ක් විතර පාවිච්චි කරපු කැල් එක කැඩිලා.:(
ෆෝන් එක ඔබ ඔබ ගණන් හදන්න ගියාම එපා වෙනව.:(
වරදිනවත් එක්ක:(
දැන් මේ ලැප් එකේ කැල් එක දාගෙන වැඩ කරන්නේ ඒකත් එපා වෙනවා.:(
මගේ ආදරණීය පරණ කැල් එක වගේ නෑ එකක්වත්:(
උම්මා:(
අයි ලව් යූ මගේ මැණික:(
ඔයා වසර 10කට අධික කාලයක් මුලුල්ලේ හැම රෑකම මම ලග...