හිරි වැටෙනවා

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මගේ අතේ සුළගිල්ල සහ ඒ පැත්ත හැමදාම උදේ හිරි වැටෙනවා දැනෙන්න නැතිවෙන්න වගේ. ඒත් අත දිග හැරියම විනාඩියෙන් හරියනවා.. ඇයි ඒ?
     
    • Like
    Reactions: Yakka putha

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අත යට කරන් නිදාගන්නවා ඇත්තේ උඹ නොදැනීම.. ඒ හරියට ලේ යන් නැතිව ඇති ගොඩවෙලාවකට.. එකයි ඇත දිගාරලා blood circulation හරි ගියාම ආයෙත් වැඩ කරන්නේ..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    ආයිත් ලාදුරු තියේ, මේ වගේ හිරිවැටීම් නොදැනීම් තියේනම් බෙහෙත් ගනිල්ලා.. මේකනම් එහෙම එකක් නෙමේ. එක ඇගිල්ලනෙ. කෝකටත් බෙහෙත් ගන්න වෙන වෙන රෝග වලට වෙන්නත් පුලුවන්
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    අත යට කරන් නිදාගන්නවා ඇත්තේ උඹ නොදැනීම.. ඒ හරියට ලේ යන් නැතිව ඇති ගොඩවෙලාවකට.. එකයි ඇත දිගාරලා blood circulation හරි ගියාම ආයෙත් වැඩ කරන්නේ..
    සුළගිල්ල ඉදන් අයින දිගෙ වැලමිට ගාවටම හිරි වැටෙනා. දැනට අවු 2-3 ඉදන්.. හැබයි.. ටක් ගාල යනවා අත දිග හැරියම
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    සුළගිල්ල ඉදන් අයින දිගෙ වැලමිට ගාවටම හිරි වැටෙනා. දැනට අවු 2-3 ඉදන්.. හැබයි.. ටක් ගාල යනවා අත දිග හැරියම
    yako echcharakal nam balaganin.. wena mokakharida dan na
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ස්නායු තෙරපීමක්‌ වෙන්නත් පුලුවන්.. මුලදීම පෙන්නගෙන physiotherapy කරලා හදා නොගත්තොත් surgery කරන්න වෙනවා :no:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,087
    113
    - උඩරට -
    මගේ අතේ සුළගිල්ල සහ ඒ පැත්ත හැමදාම උදේ හිරි වැටෙනවා දැනෙන්න නැතිවෙන්න වගේ. ඒත් අත දිග හැරියම විනාඩියෙන් හරියනවා.. ඇයි ඒ?
    දියවැඩියාව