Office එකෙ කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න අහන්න ඕනෙ.
.හැබැයි කෙලින්ම මූනටම අහන්න බෑ මොකද මම දන්නෙ නෑ ඇයට දැනටමත් කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා ..
නිකමට අහන්නෙ ලිවුම් කෑල්ලක ලියලා දුන්නොත් අවුල් ද ?
ඔයාට පෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් මෙක විසිකරන්න..
Etz...
බ්ලා බ්ලා..........

direct ahapn
ඒකි කැමතිනම් කැමති වෙයි, උබ කෙලින් කියපන් කෙල්ලො ඒකට ආසයි.