අලුත් අවුරුදු සුභ පැතුම්>>>
ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද
එළකිරි එකේ සියලුම සොහොයුරු සොහොයුරියන්ටත්,
ඔවුන්ගේ පවුලේ සෑම දෙනාටමත්,
හිතේ තියෙන පැතුම් ඉටු වන
දුක් කරදර වලින් තොර....
කිරියෙන් පැණියෙන් ඉතිරෙන....
සාමය, සතුට, සෞභාග්‍ය සපිරි....
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!