මචන් මම අද මොබිටෙල් සිම් එක පාවිච්චි කරනකොට මේක හම්බ උනේ..:rolleyes::rolleyes:මොබිටෙල් ලා නොකියා අලුත් package වගයක් හඳුන්වලා දීලා :cool::cool:බලන්නකෝ package ටික
1. Rs.3
10MB,1day
2. Rs.24
100MB,m2m 10 SMS,3days
3. Rs.39
200MB,m2m 30 SMS 7days
4. Rs.89
450MB,m2m 75 SMS 21days
5. Rs.279...