මෙහෙමයි මචන් මට internet connection දෙකක් තියෙනවා කියලා හිතන්න. අපේ computers වලට ඉතින් wifi වලින් වරකට එකනෙ connect කරන්න පුළුවන්. ඉතින් මචන් අපි switch එකකට 4G router දෙකක් සෙට් කලොත්, රවුටර් දෙකෙන්ම බෙදිලා internet එනවද? නොදන්න නිසා දැනගන්න ඇහුවේ. එහෙම එකට connect කරන්න පුළුවන් නම්, speed එකට...