FREE FREE

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
FREE FREE කියපු ගමන් කට්ටිය දුවගෙන අව නේද. ඔව්..ඇත්තටම FREE වැඩක් තමය් .


අපි අලුත් වැඩක් පටන් ගත්තා . අවුරුදු 7ත 8ටක experience එකත් එක්ක අපිත් හිතුවා වෙනසක් කරන්න ලංකාවේ ගෙවල් සෑදීම සන්බන්දයෙන්.



සරලව කිව්වොත් වැඩේ මෙකය්..
ඔයාල කව්රුත් අහල ඇතිනේ දැන් කාලේ ගොඩක් ගෙවල් හදන්නේ bank loan එකක් අරන් කියලා .



ඉතින් මෙහෙම bank ලෝං එකක් නිකන්ම ගන්න බැ . එකට අපි bank එකට estimate එකක් දෙන්න ඕනේ . Construction field එකේ මේ estimate එකට අපි කියන නම තමය් BOQ (Bill of Quantities ) !



මෙහෙම කියන BOQ එකක් හදන්න හැමෝටම බැ . specially bank එකෙන් approve වෙන මට්ටමේ. ඉතින් අන්න ඒ ශේෂ්ට්‍රයේ වැඩක් තමය් මේක.​



දැන් බහිමු FREE කතාවට . මෙහෙමය්.. BOQ එක ෆ්‍රී හදල දීමක් ගැන නෙවෙඉ මේ කතාව. අපි BOQ එකත් එක්ක ඔයාලගේ ගෙදර 3D images ටිකක් FREE දෙනවා. එකය් අපේ ප්ලෑන් එක.



මේ තියෙන්නේ අපි හදපු BOQ එකක් අපි අපේ clients ලට දුන්නු 3D images (Renderings ) වගයක පින්තුර.


11008784_1076252509054786_7204596939995418206_n.jpg



11039050_1076253159054721_5244804062213354553_n.jpg



1920523_823119107701462_809480610_n.jpg



1958241_825444137468959_1779373142_n.jpg



10891684_999645930048778_7115314031684261743_n.jpg




ඉතින් ඔයාලට හරි ඔයාල දන්නා කාට හරි ගෙවල් වල BOQ එකක් හදන්න අවශ්‍ය නම් අපිව contact කරගන්න කියන්න. ඔයාලටට් හොඳ වාසියක් කරනවා අපි.



අහ්හ්..තව එකක්..එළකිරි members ලට special discount opption එකකුත් තියෙනවා...​





එහෙනම් අපි ගියා ..වැඩේට උදව්වක් දෙන්නකෝ..අපිත් අනිවාරෙන් ආපිට සලකනවා...​



;);););)
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මේවගේ එකක් හදල ඉවර වෙනකොට කීයක් යයිද බන්? මාර ගති මේක නම්... :yes::yes:


    1920523_823119107701462_809480610_n.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ෆිල්ම් වල තීන මට්ටමේ ගෙවල් ටිකක් නේ බන් :D
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    boq kiyanet estimate ekak da?

    mata one plan eka dunnama full estimate ekai , 3d photos..

    me tikata kiyak yai da?

    Mmm..oww estimate kiyana wachane tamai anith kattiya use karanne BOQ ekakata.

    oya kiyana wade karanna puluwan apita. apiwa contact karaganna. adu ganakata honda quality eken wade karamu.

    tel - 0774309946

    මේවගේ එකක් හදල ඉවර වෙනකොට කීයක් යයිද බන්? මාර ගති මේක නම්... :yes::yes:


    1920523_823119107701462_809480610_n.jpg


    okata machn mulu cost ekama hadala iwara karanna 80laks wage.