ඔන්න මචන් අපි දේසැම්බර් නිවාඩුවට බන්ඩාරවේල යන්න කියලා ලැහැස්ති උනා. ගොඩක්කල් පේරුම් පුරලා පුරලා තමයි පවුලේ ඔක්කොම එක්ක මේ ගමන යන්න ලැහැස්ති කර ගත්තේ. ඉස්සරවගේ නේමේ කාටවත් මේ වගේ ගමනක් යන්න කිසිම වෙලාවක් නැහැ හැමොම එක එක්කේනගේ එකාකාරි ලොකවල අතරමන් වේලා. කොහොම හරි මේ පාරනම් කාටවත් බෙරේන්න හම්බ උනේ...