බයිසිකල් ගරාජ් එකක්
මචන් මම අද එලකිරි යාලුවන්ගේන් ලොකු උදව්වක් ඉල්ලන්නයි යන්නේ
මචන් මගේ වෙඩින් එක තිබුන ගියමාසේ දැන්නම් එක් ඉවර උන නිසා වේඩින් මානසිකත්වයේන් මිදිලා ටිකක් විවේකිව ඉන්නව. දැන් ජිවත්වෙන එක තම්යි ප්‍රශ්නේ. අපි දෙන්නගෙන්ම පඩිය එකතු කරොත් රුපියල් 35,000 වගෙ තමයි එකතු වෙන්න. අද කලේ...