1. BadBlueGenius

    sell කරන්න CeraVe + Odinary Product ගන්න

    මචංල මට resell කරන්න CeraVe, Odinary original products ගන්න පුළුවන් කොහෙන්ද. Fake ඒවා අදුරගන්නේ කොහොමද. කාටහරි මට contact එකක් හදාගන්න විදියක් කියන්න පුලුවන්ද?
  2. BadBlueGenius

    Aliexpress choice සහ daraz.

    මම දැක්ක එලකිරියේම අය දාල තියෙනවා aliexpress choice තියෙන බඩු daraz එකෙන් ගෙන්නන්න පුළුවන් එතොකොට tax එක වැඩිය වදින්නේ නැහැ කියල. ඒක කොහොමද කරන්නේ. දැන් මම aliexpress එකේ බලද්දී තියෙනවා Rs.3,450ට වැඩිනම් free shipping කියල. ඊට වඩා වැඩි බඩුවක් ගත්තොත් එතකොට shipping ෆ්‍රීද. දන්න කෙනෙක් කියනවද.
  3. BadBlueGenius

    Daraz ගැන හොදට දන්නේ කව්ද?

    අපේ company එකට Fingerprint Inkpad 5ක් විතර ගන්න ඕන. ඒත් මේ පහල තියෙන daraz link එකේ තියෙන product එක overseas කියල පෙන්නන්නෙ. ඔයාලා මෙහෙම overseas බඩු daraz එකෙන් ගෙනත් තියෙනවද. බයවෙන්න දෙයක් නැද්ද. අපේ ලොක්ක කියනවා මේකේ තියෙන ink එකේ කොලේ ඇගිල්ල තියල අත නිකන් පිහිදම්මහම මැකිලා යනවලු. ලංකාවේ...
  4. BadBlueGenius

    මොකද්ද අන්තිමට තේරුම.

    මම මේ උබලගෙන් වැදගත් දෙයක් අහන්න මේ thread එක දැම්මේ. මගේ ප්‍රශ්නේ මේකයි. ඔන්න අපි Cigarette එකක් බොනවා. අපේ ඔලුවට Dopamine shot එකක් හම්බවෙනවා. හැබැයි Cigarette බොන්න හොද නැහැ. යාලුවෝ එක්ක කොත්තුවක් කනගමන් beer එකක් බොනවා, හෙනම fun, ඒත් ඒකත් හොද දෙයක් නෙවෙයි. ඊළගට හිතන්න අපි අනාගතේට වැදගත්...
  5. BadBlueGenius

    Whatsapp group ප්‍රශ්නයක්.

    Whatsapp group එකක් තියෙනවා. ඒකෙ මම ඇඩ්මින් කෙනෙක්. මම එකපාර අලුත් contacts 70ක් group එකට add කරන්න ගිහින් 10 hours වලට මගේ whatsapp එක block උනා. දවසට කීදෙනා ගානෙ add කරොත් මට account එක block කරගන්නේ නැතුව මේ වැඩේ කරගන්න පුලුවන්ද?
  6. BadBlueGenius

    පාට යන්නේ නැති trousers

    පාට යන්නේ නැති ගානත් shape මේ පහල තියෙනවා වගේ කලිසම් කොහෙද තියෙන්නේ?
  7. BadBlueGenius

    මගේ යාලුවෙක් business එකක් පටන්අරගෙන තියෙනවා.

    මගේ යාලුවෙක් Bag business එකක් පටන් අරගෙන තියෙනවා. දැනටමත් designs 15කට වැඩිය තියෙනවා. ඒත් එයාට මුල්ම business ටික ගන්න ගොඩක් අමාරුයි. දැන් product එක විකුණගන්න මොකද්ද ගන්න ඕන පියවර.
  8. BadBlueGenius

    සුපිරි බිරියනි රෙසිපියක් තියෙනවා

    ගොඩක් හොද රෙසිපි එකක් තියෙනවා බිරියනි වලට . මගේ යාලුවෙක්ගෙ අදහස තමයි ඒ රෙසිපි එක පාවිච්චි කරලා කඩයක් දාන්න. ඔයාල හිතන විදියට බිරියානි කඩයක් දාන එකද හොද නැත්තන් හොද රෙසිපියකට රයිස් කඩයක් දාන එකද.
  9. BadBlueGenius

    යාලුවෙක්ට forum එකට join වෙන්න ඕන.

    අලුතෙන් join වෙන්න ගියහම කියනවා අලුතෙන් register කරගන්නේ නැහැ කියල. මේකට මොකද්ද කරන්න පුලුවන්.
  10. BadBlueGenius

    Cancer Patient කෙනෙක්ට බෙහෙත් ගෙන්නගන්න ක්‍රමයක්.

    Singapore වල ඉදල ලංකාවේ නැති බෙහෙත් වගයක් මාස 6කට අපි දන්න කෙනෙක් අරගෙන තියෙනවා. දැන් ඒවා මෙහෙට එවන්න DHL එකට ගියාට පස්සේ එතනින් බෙහෙත් බාරගන්න බැහැ කියනවලු. මේකට මොකද්ද කරන්න පුළුවන්. එහෙන් කොහොමහරි එව්වත් මෙහෙ custom එකෙන් බෙහෙත් විසිකරන්න ඉඩක් තියෙනවද.
  11. BadBlueGenius

    අලුත් CT 100 Es බයික් එක.

    Self start තියෙන alloy wheels තියෙන අලුත් ct 100 එක පරණ model එක තරම් හොද නැද්ද? බයික් එකේ silencer එකේ සහ තව කෑලි වල හරි ඉක්මනට paint එක යනවා. ගොඩක් කොටස් ඉක්මනට මලකඩ කනවා. මම දැකපු BI* numbers ගොඩක් ඒවගේ මම මේ දේ දැක්ක. පරණ Chromium parts එන model එක මේ අලුත් model එකට වඩා හොදද?
  12. BadBlueGenius

    මුතුගලගේ රසකතා.

    මෙතන දූපත්වාසී බජව් මිනිසුන්ගේ "පෙණහැලි" සාමාන්‍ය අයට වඩා ලොකුයි, ඒක ලැමාක්වාදයෙන් විස්තර කරන්න පුලුවන් කියලා මුතුගල සර් කියනවා. පලවෙනි එක, පෙණහැලි නෙවෙයි ප්ලීහාව ලොකුයි කියලා පර්‍යේෂණයෙන් පෙනවන්නේ. හරි අපි දැන් "පෙණහැලි" කියන වචනෙ වෙනුවට ප්ලීහා කියලා දාලා බලමු. ඒත් මේ ප්‍රකාශෙ සම්පූර්ණයෙන්...
  13. BadBlueGenius

    Ex-ගේ photo delete නොකරන අය ආයේ ටිකක් එන්න.

    වෙන කෙනෙක් කලින් දාල තිබුන thread එක නිසයි මේක ඔලුවට ආවේ. ඒ thread එකට අනුව උබලගේ කෙල්ලට හිටපු කලින් කොල්ල උබේ කෙල්ලගේ nudes delete කරලත් නැහැනේ. මගේ කෙල්ල මට විතරයි nudes එවල තියෙන්නේ වගේ කතා කියන්න එපා දැන්. දැන් උබේ කෙල්ලගේ එහෙම නැත්තන් wifeගේ එහෙම නැත්තන් උබගේ ළමයින්ගේ අම්මගේ nudes වෙන...
  14. BadBlueGenius

    පිටගැස්මට විදින බෙහෙත (Tetanus shot)

    මගේ කකුලේ ඇනයක් ඇනුන. ලගදි පිටගැස්මට විදපු අය ඉන්නවද? මේක ගොඩක් expensive බෙහෙතක්ද? මේ දවස්වල කීයක් යනවද විදින්න?
  15. BadBlueGenius

    සෙව්වන්දි සාස්තර කියන නංගි.

    සේරම අර බිත්තරේ රේ clip එක බැලුවනේ. මම සම්පුර්ණ program එක බැලුව. අරකි කරන වැඩ වලට ඩොකාට එපාම වෙලා මුළු පැය දෙකම ඉන්නේ. ඩොකා logic වලින් attack කරනකොට සෙව්වන්දිත් අනිත් පැත්තට මොකක් හරි කියල එයාගේ මතේ defend කරනවා. Doctor සෑහෙන්න ලේ ප්‍රමාණයක් පුච්ච ගත්ත. ඒත් සෙව්වන්දි අන්තිම හරියක් වෙනකන්...
  16. BadBlueGenius

    Dollar මිල සහ රත්තරන් මිල .

    Dollar එකේ මිල වැඩි වෙද්දී ඒකත් එක්ක අනුලෝමව ලංකාවේ රත්තරන් මිල වැඩි වෙනවා නේද ? මේක ගැන හරියටම දන්නේ කව්ද ? chart එකක් නැද්ද හොයාගන්න . @emoji diaries මචං උබ මේ subject එක දන්නවා නේද ? මේ මම කියන දේ හරිද ? ------ Post added on 1650980688
  17. BadBlueGenius

    නන්දෙ ගියාට පස්සේ මොකද කරන්නේ .

    ඔය උඩ දාල තියෙන ප්‍රශ්නෙට කාගේ ලගවත් හරි පිළිතුරක් නැහැ . දැන් ටිකකට කලින් දැක්ක ගෝට යනකන් UNION වලිනුත් STRIKE කරනවලු . මේ මනුස්සය ගියාට පස්සේ මොනවා වේවි කියලද මිනිස්සු හිතාගෙන ඉන්නේ . රට ගොඩගන්න ඕනනම් අනිවාර්යෙන් IMF යන්න වෙනවා . ගියොත් රාජ්‍ය සේවකයෝ 50% විතර හලන්න වෙනවා . දැන් කියනවා පිරිවැය...
  18. BadBlueGenius

    උද්ගෝෂණ වලට යන අය පොඩ්ඩක් එන්න .

    කියන්න ඕන මේකයි . උද්ගෝෂණ සාමකාමිව පවත්වන්න . දැන් එලියට එන video දැක්කහම, මේවට සහබාගී වෙන මිනිස්සුන්ගේ ආවේගය මූනු වලින් දැක්කහම පොඩ්ඩක් බය හිතෙනවා . මේ forum එකේ යමක් කමක් විමසල වැඩකරන්න පුළුවන් මිනිස්සු බහුතරයක් හිටියට එළියේ එහෙම නැහැ . මතකනේ පොඩ්ඩක් උසිගන්වපු ගමන් එලියට බැහැල මුස්ලිම්...

    No contents