1. BadBlueGenius

    අද පැය 5.30ක් current නැහැ .

    මේ current කැපිල්ල කවදද ඉවර වෙන්නේ . කලින් දවස් ටිකේ පැය 3යි කැපුවේ . අද බලද්දී ඒක 5.30ක් වෙලා . ඉවරයක් නැද්ද මේ කරුමේ ?
  2. BadBlueGenius

    ගෝටද හරි ගොවියෝද හරි .

    ගොවියෝ කියනවා දළු කිලෝ පන්සීය කඩපු ඒ මිනිස්සු දැන් කිලෝ දෙසීයලු කඩන්නේ . ගෝට කියනවා බොරු කියන්න එපාලු . මෙහෙම හරි තමන්ට වෙලා තියෙන දේ කියන්න මිනිස්සු ඉදිරිපත් වෙන එක වටිනවා .
  3. BadBlueGenius

    The Witcher Season 2

    Witcher s01e01 torrent ඇවිල්ල . google එකේ ගැහුවහම season 2 release date එක December 17 කියල එන්නේ . කලින්පාර episode 8ම එකපාර ආව . මේ පාර මුන් සතියෙන් සතියද episode release කරන්න යන්නේ .
  4. BadBlueGenius

    රජ පව්ල කාබනික පොහොරින් රට විනාස කරනව.

    අවසන් වරට නැවතත් මතක් කරමි. තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ශණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්ශුද්‍රජීවීන් සිටිනබව හොඳාකාරවම දන්නා, නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිනීමට නියමිතය. එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන්...
  5. BadBlueGenius

    කුකුලොහ් Dune 2021 HDRip ඇවිත් .

    ගොඩක් දවස් මේ movie එක එනකන් හිටියේ . ඔන්න HDRip එකක් ඇවිත් . දැක්ක ගමන් thread එකක් දැම්ම . පහල torrent ලින්ක් එක තියෙනවා . Link.... @Stimulus mind මේක දැක්කද ? ------ Post added on 1634446806
  6. BadBlueGenius

    Motorbike එකේ අයිතිය පිළිබද ප්‍රශ්නයක් .

    1994 register කරපු පරණ බයිසිකලයක් තියෙනවා . එකේ පොත හොදටම සව්ත්තු වෙලා තියෙන්නේ . පොතේ Original owner ඉන්නේ Leasing company එකක් . Current owner විදියට ඉන්නේ private limited company එකක් . current owner විදියට සාමාන්‍ය මනුස්සයෙකුයි ලිපිනෙයි තිබුනානම් ගෙදරට ගිහින් Id copy එකක් ඉල්ලන් පොත අලුත්...
  7. BadBlueGenius

    කාබනික හා රසායනික පොහොර

    මම කෘෂි විද්‍යාඥයකු නොවෙමි. මම ප්‍රභාසංස්ලේෂණය ගැන උගත්තේ පසුගිය සියවසේ ය. - 8 වසරේ මෙන් ම 11 වසරේ දී ය. මේ මට කාබනික -අකාබනික පොහොර ගැන තේරෙන හැටි ය. ශාක වල පලදාව ලෙස අපි ආහාරයට ගන්නා, හා එනිසා කෘෂි බිමෙන් ඉවත් කර ගන්නා, කොටසේ කාබනික හා අකාබනික කොටස් ඇත. මෙහි කාබනික කොටස සෑදීමට අවශ්‍ය කාබන් හා...
  8. BadBlueGenius

    නිදහස් දවසේ මස් කඩ වහල .

    අපේ අම්ම බාබත් උයන්න අප්පිරියයි කියන නිසා නිවාඩු දවසේ මම තනියෙන් උයාගන්නවා කියල හිතාගෙන මස් කඩේට ගියා . හැම මස් කඩයක්ම වහල, අද මස්කඩ අරින්න තහනම්ලු . කරන්න දෙයක් නැති නිසා super market එකකට ගිහින් freezer වල තියෙන chicken ටිකක් අරන් ගෙදර ආව . අපේ මුතුන්මිත්තෝ ගොඩක් මහන්සියෙන් සුද්දගෙන් නිදහස...
  9. BadBlueGenius

    Thyroid ප්‍රශ්න තියෙන අය එන්න

    අද blood test එකක් කරා TSH (3rd generation) වලට මේ පහල තියෙන්නේ result මේකේ විදියට මට under active thyroid ප්‍රශ්නයක් තියෙනවා . google එකට අනුව මට මැරෙනකන්ම හැමදාම බෙහෙත් බොන්න වෙනවලු . මේ ලෙඩේ හැදුන තව අය ඉන්නවද ? බෙහෙත් වල prices කොහොමද ? බෙහෙත් බිව්වහම හැදෙන අතුරුපල එහෙම තියෙනවද ...
  10. BadBlueGenius

    වැඩකල්දාන අය එන්න .

    වැඩකල්දාන නරක පුරුද්ද තියෙන්නේ වෙන කාටද . වැඩකල්දාපු නිසා ගොඩක් chances miss වෙලා තියෙන්නේ මට විතරද ? exam එහෙම කටලගට එනකන් ඉදල syllabus cover කරගන්න බැරුව සම්පුර්ණයෙන්ම අතෑරලා දාල තියෙනවද ? ගෙදර light එකක් මාරු කරන්නත් සති ගණන් කල් දදා ඉදල තියෙන්නේ මම විතරද ? procrastination කියන නරක පුරුද්ද...
  11. BadBlueGenius

    Motorbike එකක් ගලවන්න යතුරු ?

    මගේ ලග පරණ scooter එකක් තියෙනවා . මට ආසයි තනියම මේක ගලවල හදන්න . බයිසිකලයක් ගලවන්න තරම් qualityඑකක් තියෙන යතුරු set එකක් අඩුම කියක් වේවිද ? තව flywheel එකයි clutch එකයි ගලවන්නත් වෙනම tool දෙකක් ඕන . කොළබ යතුරු set එකක් rent එකට ගන්න තැනක් දන්නවද ? ෆොටෝ එක internet එකෙන් ගත්තේ .
  12. BadBlueGenius

    මේවගේ news දැක්කම ඔයාලට ඔයාලගැනම දුක නැද්ද ?

    එපවෙන්නේ නැද්ද බං . වියත් මග අරව මේවා කියාගෙන එන්නේ ඒ උනාට හැමෝම රට කරන්නේ එකම විදියට, කිසිම වෙනසක් නැහැ .
  13. BadBlueGenius

    එළකිරි එකෙන් දේශපාලන thread delete කරනවා .

    මම හිතුවේ එළකිරි කියන්නේ open forum එකක් කියල . මේකේ ඉන්න අයට ඕනෑම දේශපාලන මතයක් දරන්න පුළුවන් කියල . tintin123 කියන moderator මගේ thread එක delete කරලා තියෙනවා . මේවානම් සව්ත්තු වැඩ . tintin online නැති නිසා මේ thread එක දැම්මේ . බලමු මේ thread එකත් delete කරයිද කියල .
  14. BadBlueGenius

    ssd එකක් ගන්න උදව්වක් ඕන .

    චිංගලු බාර්ක්ලේස් එකේ Kingston 240GB A400 කියන ssd එක Rs.7800ට තියෙනවා . මේක Dram cache less device එකක් . Dram cache තියෙන samsung 860Evo එකක් Rs.11200ක් වෙනවා . මේ වෙලාවේ එච්චර සල්ලි නැහැ . මේ kingston එක ගන්න එක වැඩක් නැද්ද ? මේක normal hard disk එකකට වඩා ගොඩක් fastද? මම games ගහන්නේ නැහැ ...
  15. BadBlueGenius

    හෙළ යක්ඛ පුතෙක් කොරෝනාවට බෙහෙත් සොයාගනී .

    අපි හැමෝම දන්න පිටියේ අප්පු තමයි මේ ප්‍රකාශය කරන්නේ . එයා කියනවා මේ ලංකාවේ 19 දෙනෙක් මැරුනේ නිවැරදි දේශීය වයිද්‍ය ක්‍රම අනුගමනය කරේ නැති නිසා කියල . ඒවගේම ඉංග්‍රීසි බෙහෙත් නැතුව සිංහල වයිද්‍යා ක්‍රම අනුගමනය කරලා ඕනෑම කෙනෙක් සම්පුනයෙන්ම සුව කරන්න පුළුවන් කියල කියනවා . මම කාලයක් පිටියේ...
  16. BadBlueGenius

    අපිටත් මෙහෙම පරිප්පුවක් සෙට් වෙයිද ?

    මාත් වැඩකරන්නේ trade zone එකේ . අපේ cousin කෙනෙක් අර රද්දොළුවේ housing scheme එකේ covid positive වෙච්ච fatherවත් හම්බවෙලා . close contact නෙවේ නිසා මිනිහවනම් නිරෝදායනය කරලා නැහැ . ඇතුලේ එකෙක්ගෙන් හරි හැදිලා ලගදීම මටත් නිරෝදායනයට හරි IDH හරි යන්න වෙනවා . මේ මගුල් දැක්කහම corona හැදේවි කියන...
  17. BadBlueGenius

    කෙහෙම්මල් SLT 4G.

    මේ connection එක ගත්ත කලේ speed එක 2.5Mbps ආව . එත් කාලයත් එක්ක ටික ටික ඔය ගාන 1Mbps වලට විතර අඩු උනා . ඉස්සර signal full පෙන්නුවා . දැන් ගොඩාක් වෙලාවට එක signal bar එකක්වත් පෙන්නන්නේ නැහැ . එත් speed එක 1Mbps ආව . ඊයේ රෑ ඉදං මේ ෆිල්ම් එකක් download කරන්න try කරනවා මෙච්චරයි speed එක . අද උදේ...
  18. BadBlueGenius

    SLT porn sites block කරලද ?

    මම අද educational purposes වගේකට site දෙක තුනකට යන්න හැදුව . එකක්වත් load වෙන්නේ නැහැ .
  19. BadBlueGenius

    SLT free data හොදම ආතල් එක .

    SLT free data හොදම ආතල් එක . අපි හැමෝටම Data පොඩ්ඩයිනේ ලැබුනේ . මේ ලැබුන Data වල හොදම ආතල් එක පොඩ්ඩක් ලැබුන එක නෙවෙයි . මම off-peak වල ඒකියන්නේ අද උදේ 7 AM නැගිටලා torrent 2ක් දැම්ම . දැන් මම බලද්දී මට ලැබුන 3.4GB බෝනුස් ඩේට සම්පුර්ණයෙන්ම ඉවර වෙලා . ලැබුන බෝනුස් ඩේට peak + off-peak...

    No contents