මෙතන දූපත්වාසී බජව් මිනිසුන්ගේ "පෙණහැලි" සාමාන්‍ය අයට වඩා ලොකුයි, ඒක ලැමාක්වාදයෙන් විස්තර කරන්න පුලුවන් කියලා මුතුගල සර් කියනවා. පලවෙනි එක, පෙණහැලි නෙවෙයි ප්ලීහාව ලොකුයි කියලා පර්යේෂණයෙන් පෙනවන්නේ. හරි අපි දැන් "පෙණහැලි" කියන වචනෙ වෙනුවට ප්ලීහා කියලා දාලා බලමු. ඒත් මේ ප්‍රකාශෙ සම්පූර්ණයෙන්...