1. downx

    B310-927 Hutch APN

    Machan mama use karanne huawei b310-927 router ekak... danata dialog apn tiyenne net wada.. hutch apn damma kiyla speed wenasak weida ?? Dannwa nam hutch setting denna
  2. downx

    Airtel Unlimited Pack

    Machan meka active krla VPN dala normal sites yanna puluwanda
  3. downx

    Long Sex Duration

    මචංලා වැඩි වෙලාවක් සෙක්ස් කරන්න 30 mnt කලින් බොන්න ටැබ්ලට් එකක් තියෙනව නේද එකේ නම මොකක්ද බ්‍රෝ ...නැත්නම් වෙන එකක් හරි කමක් නැ
  4. downx

    Bus Simulator 18 License Key

    machan me game eke license key eka hoya denna puluwanda ? Crack hari kamak na
  5. downx

    Feeling Hindi Songs

    Machan me wage feeling songs tiyenam methana kotagena yanna....this my favorite ------ Post added on 1611503845
  6. downx

    sihina dedara giya Song hoyala denna

    මචන් මේක ඊයේ බස් එකේ ඇහුනේ මුල මතක නැ ... ''සිහින දෙදරා ගියා'' කෑල්ලක් මැද්දේ ගියා. voice රොමේෂ් සුගතපාලගේ song එකක් .... මොකක්ද song එක ???
  7. downx

    Samsung Tab Help

    machan me type eke tab ekak tiyenwa. tikak wela wada karala restart wenawa.. Zoom ehema dala wada karanna meka hodada ? App Support karaida ? OS eka 3.2 , meka hadala wadak weida ??
  8. downx

    Redmi Note 9s Camera Tempered Glass

    මචන් මගේ Redmi Note 9s එකේ camera එක safety එකට tempered glass ගන්න තියෙන්නේ කොහෙද ?? Ebay / Ali නැතුව local ගෙදරටම ගෙන්න ගන්න බැලුවේ
  9. downx

    Modern Combat 4

    Machanla Redmi Note 8 eke wada karana Modern combat 4 apk + data hoyala denna.thanks
  10. downx

    Huawei E3372 Dongle Unlock HELP

    මචන්ලා Dialog E3372 4G Dongle වගයක් හම්බුනා unlock කරන්න.. දාන්න කෙනෙක් Method එකක් දාන්න ................... Firmware Update කරලද unlock කරන්න ඕනි ????
  11. downx

    Android automatically update apps

    Machan mata mobile data walin Google Photos update wenna Danna oni.. Play store eke Automatic update Over Any network damma ma ahanne nathiwama update wenawasak ? Big help
  12. downx

    Hutch 4G Speed Test

    මචන් Hutch එකේ උපරිම down ස්පීඩ් එක 1.2Mb වගේ... ඔයාලගෙත් එහෙමද ?? router එකකට දාල තියෙන්නේ සිග්නල් 5න් 4ක් ම තියෙනවා LTE.... Location (Godagama)
  13. downx

    October curfew Dates and Areas

    ඔක්තෝබර් වල කර්ෆිව් දාපු දවස් ටිකයි පැති ටිකයි පොඩ්ඩක් දැන ගන්න ඕනි...
  14. downx

    Gym + Suppliment

    Machan mama dan gym yanna patam aran one month wage.. dawasata egg 15k kanwa.. chicken breast kanwa..puluwan tharam hodata kannalu..ehema kannth ba ban.. usa 5'9.. bara 65kg.. kettui. Mata gana aulak na.. 20 aduwen wage hoda suppliment ekak tiyeda aga mahath kara ganna.... MASAMAINO tablet hoda...
  15. downx

    RAIN-X හොදද ??

    මචං වහින වෙලාවට මේක තියේ නම් windscreen එකට වතුර අල්ලන්නේ නැ.. මම නෙට් එකේ බැලුව .. වෙන හොද වර්ග තියෙනවද ?? මේක ගන්න කොහෙද තියෙන්නේ ??
  16. downx

    Create Gmail Help

    මචන් Gmail සෙට් එකක් තියෙනවා හදාගන්න .. එක phone number එකකට mail කියක් උපරිම හදාගන්න පුලුවන්ද ? එකේ limit එකක් තියෙනවා .... number ඉල්ලන එක bypass කරන්න විදියක් නැද්ද ???
  17. downx

    Dongle Unlock HELP

    Mobitel mf730m ZTE / Dialog W 02 / Dialog Huawei E3372h ඩොන්ගල් වගයක් හම්බුනා.. මේවා unlock කරන්න හෙල්ප් එකක් දෙන්න DC Unlocker eka credit deela ganna eka labada ??
  18. downx

    Heta bus wada da ??

    Machan mama inne meegoda 122 route eke.. 122 bus heta wada da? Ofz yanna oni.m
  19. downx

    Mobitel 4G Dongle HELP

    Machan me dongle eka hodata wada kala.dan pc ekata detect wenneth na bulb blink wenneth na mokada karanne ??
  20. downx

    4g Unlock Dongles Wanted

    මචන්ලා මට unlock 4g ඩොන්ගල් ටිකක් ගන්න ඕනි. (20 nos) වොරන්ටි එක්ක .. office එකට නිසා sure shop එකක් තියේනම් hodai...හෝමාගම අවට නම් ලේසි ... මට quotation ගන්න ඕනි .. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න.ටිකක් ඉක්මනට ඕනි....

    No contents