මොනව කියල da bn ගැහුවෙ ubata , අම්ම තාත්ත සහෝදර yoth ගැහුව daඉස්කෝලේ 8 වසරේ ඉද්දී ගරාමසාලා කියල හින්දි වැලක් බලල ගෙදරින් දොබ හැලෙන්න කාපුගුටි මටක් උනා ඕයි මේ නම දාක්කම.
මොනවා කියල ද ubata ගැහුවෙ , ahu une කොහොමද, අම්මා තාත්තා th da gahuweඉස්කෝලේ 8 වසරේ ඉද්දී ගරාමසාලා කියල හින්දි වැලක් බලල ගෙදරින් දොබ හැලෙන්න කාපුගුටි මටක් උනා ඕයි මේ නම දාක්කම.
තාත්තා බන් ගැහුවේ "තෝ නම් දැන් හැදිල ඉවරයි, මේ ගෙදර අනිත් උන්ගේ නමත් කවද හරි කන්නේ තෝ තමයි කියල ගැහුවේ". මටත් හිතාගන්න බෑ ඇයි ගැහුවේ කියල.පස්සේ සීඩී එක තිබ්බ තැනින් අරගෙන ආයෙත් ගත්ත එකාට දෙන්න හොයනකොට බඩු මිසින් මට තේරුනා නොහිතපු වෙලාවක ප්‍රහාරයක් එල්ල උනේ බඩු මාට්ටු වෙලා තමයි කියල.ඒකේ එහෙමට දෙයක් තිබ්බෙ නෑ බන් ඒත් කෑව නැවකට ගුටි.මොනව කියල da bn ගැහුවෙ ubata , අම්ම තාත්ත සහෝදර yoth ගැහුව da
මොනවා කියල ද ubata ගැහුවෙ , ahu une කොහොමද, අම්මා තාත්තා th da gahuwe
------ Post added on Mar 24, 2023 at 3:13 PM