මන්තිරූ නීනිය help
කට්ටිය පොඩි කුප්පියක් හරි, ලින්ක් එකක් හරි එවනවද මන්තිරූ නීතිය ගැන පොඩ්ඩක් දැන ගන්න මොකද අපි ලංකාවේ නෙවෙයිනේ ඉන්නේ ලංකාවට අපුවහම , පොලිසියේ ඉන්න වෙයි හැමදාම දඩ කලා,
සමන්යෙන් පියෙක් ස්වාමිපුර්ෂයෙක් චුටි පුතෙක් විදියට, හොදට වහන පදවනවා, එත් මම දන්න විදියට හරවන්න ඔන...